• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

ජල හිඟයට විද්‍යාත්මක විසඳුම් කාලීන අවශ්‍යතාවක් – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

JanasayuraAdmin by JanasayuraAdmin
3 months ago
in Goverment, News, Sinhala
0
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ඉදිරි දශකය තුළ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරක්ෂිත, පිරිසිදු හා තිරසර පානීය ජලය ලබාදීම රටේ ප්‍රමුඛ ජාතික ඉලක්කයක් බවට පත් කළ යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026


කොළඹදී පැවති ජල සම්පත් කළමනාකරණයට අදාළ කලාපීය පුහුණු වැඩසටහනක සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජල හිඟයට සහ භූගත ජල සම්පත් සංරක්ෂණයට විද්‍යාත්මක හා නවීන තාක්ෂණික විසඳුම් යොදා ගැනීම කාලීන අවශ්‍යතාවක් බවයි.


භූගත ජලය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා සමස්ථානික තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳ කලාපීය දැනුම හා හැකියාවන් වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ ලෙස ද පෙන්වා දෙන ලදී.
වියළි කලාපවල ජනතාව මුහුණ දෙන ජල ගුණාත්මකභාවය හා නිදන්ගත වකුගඩු රෝගය අතර ඇති විය හැකි සම්බන්ධතාව පිළිබඳ වැඩිදුර විද්‍යාත්මක පර්යේෂණවල අවශ්‍යතාව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම, ප්‍රති ආසෘති (RO) ජල පිරිපහදු පද්ධති ප්‍රයෝජනවත් වුවද, ඒවායේ දිගුකාලීන සෞඛ්‍ය බලපෑම් පිළිබඳ තවදුරටත් පර්යේෂණ අවශ්‍ය බැවින්, එය පමණක් ස්ථිර විසඳුමක් ලෙස නොසැලකිය යුතු බවද ඔහු සඳහන් කළේය.


දේශගුණික විපර්යාස හේතුවෙන් ජල සම්පත් සම්බන්ධ අභියෝග වැඩිවෙමින් පවතින බැවින්, තිරසර ජල කළමනාකරණය සඳහා කලාපීය සහයෝගීතාව, දැනුම හුවමාරුව සහ නවීන තාක්ෂණය භාවිතය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද මෙහිදී අවධාරණය විය.

Previous Post

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඉලක්ක කරමින් අමෙරිකාවේ නව ප්‍රහාර මාලාව ඇරඹේ

Next Post

එල්-නිනෝ බලපෑමට මුහුණදීමට විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව යළි රැස්වේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
එල්-නිනෝ බලපෑමට මුහුණදීමට විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව යළි රැස්වේ

එල්-නිනෝ බලපෑමට මුහුණදීමට විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව යළි රැස්වේ

Discussion about this post

RECOMMENDED NEWS

பரிசளிப்பு விழாவில் அதிர்ச்சி: மேடையிலேயே அதிபரை சவால் செய்த மாணவி

பரிசளிப்பு விழாவில் அதிர்ச்சி: மேடையிலேயே அதிபரை சவால் செய்த மாணவி

10 months ago
100m තරඟය අමරිකා සහ ජැමෙයිකාව ජයගනී

100m තරඟය අමරිකා සහ ජැමෙයිකාව ජයගනී

1 year ago
Young Women’s Muslim Association President Fawaza Thaha Participates in 63rd UN Human Rights Council Session

Young Women’s Muslim Association President Fawaza Thaha Participates in 63rd UN Human Rights Council Session

2 weeks ago
ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පන තත්ත්වයකින් මේ වන විට පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පන තත්ත්වයකින් මේ වන විට පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology