• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

එල්-නිනෝ බලපෑමට මුහුණදීමට විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව යළි රැස්වේ

JanasayuraAdmin by JanasayuraAdmin
3 months ago
in Goverment, News, Sinhala
0
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

Reported Journalist:Zamil Shafeek

එල්-නිනෝ තත්ත්වය හමුවේ ගතයුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් රැස්ව තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (20) පස්වරුවේ රැස් වූ මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව විසින් ඉදිරියේදී ඇති වන එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ගතයුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. 

මේ වන විට ලෝකයට එල්නිනෝ තත්ත්වයක් ඇති විය හැකි අවධානම 81%ක් බවට ලෝක කාලගුණික විද්‍යා සංවිධානය පුරෝකථනය කර තිබෙන බවත්, ඒ අනුව සමාජයීය වශයෙන් සෘජුවම බලපෑමට ලක්විය හැකි කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය, වැවිලි ක්ෂේත්‍රය, ජල කළමනාකරණය, බලශක්ති යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි. 

ඒ අනුව එක් එක් අංශවලට අයත් රාජ්‍ය ආයතන විසින් එල්නිනෝ තත්ත්වයකට මුහුණ දීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීනව සකස් කළ ක්‍රියාකාරී සැලැස්ම මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. 

එල්නිනෝ තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ අතර, බලපෑමකට ලක්වන අංශවලට  අවශ්‍ය විසඳුම් සකස් කිරීමට අදාළ යෝජනා සම්බන්ධව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු විය.

Previous Post

ජල හිඟයට විද්‍යාත්මක විසඳුම් කාලීන අවශ්‍යතාවක් – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

Next Post

මූල්‍ය වාර්තා ප්‍රමාද කරන ආයතනවලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – අගමැති හරිනි අමරසූරිය

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
මූල්‍ය වාර්තා ප්‍රමාද කරන ආයතනවලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – අගමැති හරිනි අමරසූරිය

මූල්‍ය වාර්තා ප්‍රමාද කරන ආයතනවලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – අගමැති හරිනි අමරසූරිය

Discussion about this post

RECOMMENDED NEWS

පැසිෆික් දේශගුණික අරමුදලට තවත් ඩොලර් මිලියන 15ක්

පැසිෆික් දේශගුණික අරමුදලට තවත් ඩොලර් මිලියන 15ක්

2 weeks ago
ලෝක කුසලානෙන් පසු සමුගැනීමට සූදානම් – සනත් ජයසූරිය ජූනි දක්වා කොන්ත්‍රාත් වලංගු බව කියයි

ලෝක කුසලානෙන් පසු සමුගැනීමට සූදානම් – සනත් ජයසූරිය ජූනි දක්වා කොන්ත්‍රාත් වලංගු බව කියයි

8 months ago
Former Mayor’s Cup 2026 kicks off in Colombo; final to be played tomorrow(28)

Former Mayor’s Cup 2026 kicks off in Colombo; final to be played tomorrow(28)

4 months ago
Zahira College Honours 145 Young Athletes at Colours Nite 2025

Zahira College Honours 145 Young Athletes at Colours Nite 2025

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology