• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

බැටරි බලශක්ති ගබඩා පද්ධති 7ක් තවත් දිවයිනට

JanasayuraAdmin by JanasayuraAdmin
4 months ago
in Local, Goverment, News, Sinhala
0
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

විදුලිබල සැපයුම වඩාත් ස්ථාවර කරමින් පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතිය සඳහා තවත් පද්ධති 7ක් මෙරටට ගෙනවිත් තිබේ.එම පද්ධති පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වව්නතිව්, වාලච්චෙනෙයි සහ මහියංගනය යන ප්‍රදේශවල විදුලි සම්ප්‍රේෂණ උපපොල ආසන්නයේ ස්ථාපනය කිරීමට නියමිතය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මෙම පද්ධති මඟින් 280MWක බලශක්තිය ගබඩා කළ හැකි අතර, දෛනිකව 70MWක විදුලි බලයක් ජාතික විදුලිබල ජාලයට එක් කිරීමට සැලසුම් කර ඇත.මීට පෙර මෙරටට ගෙන ආ පද්ධති 8ක ස්ථාපන කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, ඒවා ජූලි මස අවසානය වනවිට අවසන් කිරීමෙන් පසු 80MWක විදුලි බලයක් ජාතික ජාලයට එක් කිරීමට නියමිතය.

Previous Post

13 වසරක අධ්‍යාපනයට නව පියවරක් – 2026/2027 උසස් පෙළ වෘත්තීය ධාරාවට නවක සිසුන් බඳවා ගැනීම ඇරඹේ

Next Post

චමින්ද විජේසිරි ඇතුළු තිදෙනෙක් චෝදනා රැසකට වරදකරුවන්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
චමින්ද විජේසිරි ඇතුළු තිදෙනෙක් චෝදනා රැසකට වරදකරුවන්

චමින්ද විජේසිරි ඇතුළු තිදෙනෙක් චෝදනා රැසකට වරදකරුවන්

Discussion about this post

RECOMMENDED NEWS

2026 දී ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ අතරට ශ්‍රී ලංකාවත්

2026 දී ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ අතරට ශ්‍රී ලංකාවත්

10 months ago
ඉරාන යුද්ධය බොහෝදුරට අවසන් – Donald Trump

ඉරාන යුද්ධය බොහෝදුරට අවසන් – Donald Trump

8 months ago
2025දී GovPay හරහා රථ වාහන දඩ ගෙවූ රියදුරන් ගණන 46,000 ඉක්මවයි

2025දී GovPay හරහා රථ වාහන දඩ ගෙවූ රියදුරන් ගණන 46,000 ඉක්මවයි

9 months ago
සෞදියේ මරණ දඬුවමට ලක්වූ ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් වතුකරයේ නිහඬ විරෝධතාවක්

සෞදියේ මරණ දඬුවමට ලක්වූ ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් වතුකරයේ නිහඬ විරෝධතාවක්

1 month ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology