• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

වසර අවසානයේදී ඇතිවන බහාලුම් නිෂ්කාශන තදබදය අවම කිරීමට විශේෂ සාකච්ඡාවක්

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Local, News
0
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

M.R.M.Shadeer

වසර අවසාන භාගයේදී වරායේ ආනයන අපනයන හා ප්‍රති අපනයන බහාලුම් ප්‍රමාණය ඉහළ යන බැවින් එම මෙහෙයුම් සේවා සහ නිෂ්කාශන කටයුතුවල ඇතිවන තදබදය අවම කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට අදාළව සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, වරාය නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ අමාත්‍යාංශ ලේකම්වරයාද මෙම සාකච්ඡාව සඳහා එක්ව තිබුණි.මේ වන විට බහාලුම් 8000ක් පමණ නිෂ්කාශන කටයුතු සඳහා යොමු කිරීමට ඇති අතර වරාය අධිකාරිය විසින් මෑතකදී ස්ථාපිත කරන ලද බ්ලූමැන්ඩල් අංගනයට අඩු අවදානම් බහාලුම් යොමු කර රේගු දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ නිෂ්කාශන කටයුතු වේගවත් කරලීමට සාකච්ඡාවේදී තීරණය කරන ලදී. අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට මේ සඳහා පූර්ණ අවධානය යොමු කිරීමට උපදෙස් ලබා දුන් අතර දින හතරකින් එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට තවත් සාකච්ඡාවක් ද පැවැත්වීමට තීරණය කළේය.මේ සඳහා අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් ලෙස ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ පර්යන්ත ක්‍රියාකාරීන්, ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර, සභාපති අද්මිරාල් සිරි මෙවන් රණසිංහ මහතා ද එක්ව තිබුණි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය යළි ඇරඹෙයි

Next Post

Rebuilding Sri Lanka’ வேலைத் திட்டத்தின் கீழ் மக்களின் வாழ்க்கையை மீட்டெடுப்பது குறித்து ஆராயும் விசேட கலந்துரையாடல் ஜனாதிபதி தலைமையில் நடைப்பெற்றது

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post

Rebuilding Sri Lanka’ வேலைத் திட்டத்தின் கீழ் மக்களின் வாழ்க்கையை மீட்டெடுப்பது குறித்து ஆராயும் விசேட கலந்துரையாடல் ஜனாதிபதி தலைமையில் நடைப்பெற்றது

Discussion about this post

RECOMMENDED NEWS

Young Leaders Rise as SCY-GOV Launches its First Governing Council.

Young Leaders Rise as SCY-GOV Launches its First Governing Council.

1 year ago
ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම සේවකයින් දැඩි අර්බුදයක

ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම සේවකයින් දැඩි අර්බුදයක

9 months ago
ඩඩ්ලි සිරිසේන මහතා ගෙන්වූ රෝල්ස් රොයිස් රථයට රු. ලක්ෂ 700ක අමතර දඩයක්

ඩඩ්ලි සිරිසේන මහතා ගෙන්වූ රෝල්ස් රොයිස් රථයට රු. ලක්ෂ 700ක අමතර දඩයක්

9 months ago
ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ නත්තල් දින සුබ පැතුම් පණිවිඩය.

ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ නත්තල් දින සුබ පැතුම් පණිවිඩය.

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology