• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

ඩඩ්ලි සිරිසේන මහතා ගෙන්වූ රෝල්ස් රොයිස් රථයට රු. ලක්ෂ 700ක අමතර දඩයක්

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Local, News, Sinhala
0
0
SHARES
33
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් ගෙන්වන ලද රෝල්ස් රොයිස් මෝටර් රථය වෙනුවෙන් රුපියල් ලක්ෂ හත්සියයක අමතර දඩ මුදලක් අයකර ඇති බව ශ්‍රී ලංකා රේගුව උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මෙසේ රුපියල් ලක්ෂ හත්සියයක දඩ මුදලක් පැනවීමට හේතුව වී ඇත්තේ, එම මෝටර් රථය ගෙන්වා ඇති ආනයනකරුවා, මෝටර් රථය සම්බන්ධ සැබෑ තොරතුරු වසන්කර එය ගෙන්වා ඇති බැවිනි.ආනයනයකරු, ඔහු ගෙන්වා තිබෙන රෝල්ස් රොයිස් මෝටර් රථයේ “මාදිලිය” සම්බන්ධයෙන් රේගු-ව නොමඟ යවන සුළු තොරතුරු ලබා දී ඇති අතර, ඒ බව තහවුරු කර ගැනීමෙන් පසුව රේගුව අදාල දඩය පනවා තිබේ.ඒ අනුව, ඩඩ්ලි සිරිසේන මහතා වෙනුවෙන් ගෙන්වන ලද රෝල්ස් රොයිස් මෝටර් රථය රේගුවෙන් මුදාහැර ඇත්තේ නියමිත බදු සහ දඩ මුදල් අයකර ගැනීමෙන් පසුවයි.

මෙම මෝටර් රථය වෙනුවෙන් බදු සහ දඩ වශයෙන් රුපියල් ලක්ෂ 3700 ක මුදලක් රේගුව අයකරගෙන තිබේ.ඩඩ්ලි සිරිසේන මහතා සැලකෙන්නේ ආණ්ඩුවේ හිතවතකු ලෙසයි.නමුත් ඔහුට කිසිදු විශේෂ වරප්‍රසාදයක් ලබා දීමට කටයුතු කර නැති බව රේගුව පවසයි.

Previous Post

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධ නැති බව සමගි ජන බලවේගය තහවුරු කරයි

Next Post

Davos සමුළුවට සමගාමීව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හමුවෙයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Davos සමුළුවට සමගාමීව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හමුවෙයි

Davos සමුළුවට සමගාමීව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හමුවෙයි

Discussion about this post

RECOMMENDED NEWS

ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් 29 දෙනෙකු ‘ජ්‍යෙෂ්ඨ තරුණ නිලධාරී’ තනතුරට

ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් 29 දෙනෙකු ‘ජ්‍යෙෂ්ඨ තරුණ නිලධාරී’ තනතුරට

3 months ago
අධිකරණයට නොපැමිණීමෙන් අර්ච්චුනාට වරෙන්තු නිකුත් වෙයි

අධිකරණයට නොපැමිණීමෙන් අර්ච්චුනාට වරෙන්තු නිකුත් වෙයි

10 months ago
ඔසාකා 2025 හිදී ශ්‍රී ලංකා තේ නව ගිනස් වාර්ථාවක්

ඔසාකා 2025 හිදී ශ්‍රී ලංකා තේ නව ගිනස් වාර්ථාවක්

1 year ago
එක්සත්භාවය සහ සාමය වෙනුවෙන් ලියෝ XIV පාප් වහන්සේගෙන් ආරාධනාවක්

එක්සත්භාවය සහ සාමය වෙනුවෙන් ලියෝ XIV පාප් වහන්සේගෙන් ආරාධනාවක්

5 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology