• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Goverment
0
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

M.R.M.Shadeer

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දිර්ඝ නිවාඩුවක් ලබාදී ති‍බේ.ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දින 17ක් නිවාඩුවක්ද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දින දෙකක නිවාඩුවක්ද අනුමත කර ඇත.හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පරිපුරක ඇස්තමේන්තුව පෙරේදා (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.ඊයේ (19) සඳහා වූ විවාදය පැවැත්වීමෙන් අනතුරුව මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුමත විය. ඉන් අනතුරුව ජනවාරි 06 වනදා උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීය.ඒ අනුව, කථානායකවරයාගේ අනුමැතිය පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දෙසැම්බර් 22 වනදා හා 23 වනදා විශේෂ නිවාඩුවක් ලබා දී ඇත.ඒ පිළිබඳව විශේෂ චක්‍රලේඛයක් මගින්ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල වෙත දැනුම් දී තිබේ.මීට පෙර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දෙසැම්බර් 24 හා 26 යන දෙදින නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.ඒ අනුව, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය යළි රාජකාරි කටයුතු ආරම්භ කරනු ලබන්නේ දෙසැම්බර් 29 වන සඳුදා දිනයේය.

Related posts

තංගල්ල රෝහලට රුපියල් මිලියන 3,090ක වියදමින් තට්ටු නවයක ශල්‍ය වාට්ටු සංකීර්ණයක්

තංගල්ල රෝහලට රුපියල් මිලියන 3,090ක වියදමින් තට්ටු නවයක ශල්‍ය වාට්ටු සංකීර්ණයක්

October 17, 2026
සිවුර ගැලවීමට විරුද්ධව කොළඹ පුරසභයේ විපක්ෂ නායක රීසා සාරුක් කලුපටි බදිමින් ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වයි !

සිවුර ගැලවීමට විරුද්ධව කොළඹ පුරසභයේ විපක්ෂ නායක රීසා සාරුක් කලුපටි බදිමින් ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වයි !

October 15, 2026

Previous Post

EMGS Hosts Networking Event Showcasing Top Malaysian Universities and Collaboration Opportunities

Next Post

“One Whistle” Netball Tournament Returns for 4th Consecutive Year at Colombo Malay Grounds

Related Posts

තංගල්ල රෝහලට රුපියල් මිලියන 3,090ක වියදමින් තට්ටු නවයක ශල්‍ය වාට්ටු සංකීර්ණයක්
Local

තංගල්ල රෝහලට රුපියල් මිලියන 3,090ක වියදමින් තට්ටු නවයක ශල්‍ය වාට්ටු සංකීර්ණයක්

October 17, 2026
සිවුර ගැලවීමට විරුද්ධව කොළඹ පුරසභයේ විපක්ෂ නායක රීසා සාරුක් කලුපටි බදිමින් ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වයි !
Local

සිවුර ගැලවීමට විරුද්ධව කොළඹ පුරසභයේ විපක්ෂ නායක රීසා සාරුක් කලුපටි බදිමින් ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වයි !

October 15, 2026
පොදු ප්‍රවාහනයේ හිංසනය තුරන් කිරීමට මාතරදී දැනුවත් කිරීමේ වැඩසටහනක්
Goverment

පොදු ප්‍රවාහනයේ හිංසනය තුරන් කිරීමට මාතරදී දැනුවත් කිරීමේ වැඩසටහනක්

October 15, 2026
ශ්‍රී ලංකාව හා අසර්බයිජානය අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට සාකච්ඡා
Goverment

ශ්‍රී ලංකාව හා අසර්බයිජානය අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට සාකච්ඡා

October 15, 2026
‘ප්‍රජා ශක්ති’ වැඩසටහනට ඩිජිටල් දත්ත පද්ධතියක්
Local

‘ප්‍රජා ශක්ති’ වැඩසටහනට ඩිජිටල් දත්ත පද්ධතියක්

October 13, 2026
‘සිත්තම් 2026’ චිත්‍ර ප්‍රදර්ශනය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
Goverment

‘සිත්තම් 2026’ චිත්‍ර ප්‍රදර්ශනය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

October 13, 2026
Next Post
“One Whistle” Netball Tournament Returns for 4th Consecutive Year at Colombo Malay Grounds

“One Whistle” Netball Tournament Returns for 4th Consecutive Year at Colombo Malay Grounds

Discussion about this post

RECOMMENDED NEWS

Colombo Badminton Club Wins Zahira College Batch of ’98 Badminton Tournament

Colombo Badminton Club Wins Zahira College Batch of ’98 Badminton Tournament

2 weeks ago
ශ්‍රී ලංකාව පුරා විශ්වවිද්‍යාල සිසුන් 50 දෙනෙකුට Lenovo ලැප්ටොප් පරිගණක

ශ්‍රී ලංකාව පුරා විශ්වවිද්‍යාල සිසුන් 50 දෙනෙකුට Lenovo ලැප්ටොප් පරිගණක

2 months ago
අධිකරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ මල්වතු මහා නාහිමි දැනුවත් කරයි

අධිකරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ මල්වතු මහා නාහිමි දැනුවත් කරයි

3 months ago
බස් රියදුරුට කඩුවකින් පහරදීමට තැත් කළ කාන්තාව ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

බස් රියදුරුට කඩුවකින් පහරදීමට තැත් කළ කාන්තාව ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

2 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology