Reported Journalist:Zamil Shafeek

ජාතික සාහිත්ය කලා මහෝත්සවයට සමගාමීව සංවිධාන කළ ‘සිත්තම් 2026’ චිත්ර ප්රදර්ශනය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් 13 වැනිදා නාරාහේන්පිට නිල මැදුරේදී විවෘත කෙරිණි.
කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය සංවිධාන කළ ‘කොළොම්තොට අභිනන්දන 2026’ වැඩසටහන යටතේ පැවති මෙම ප්රදර්ශනයට, කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවැත්වූ චිත්ර තරගවල ජයග්රාහකයන්ගේ නිර්මාණ ඇතුළත් වේ.













Discussion about this post