• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

ඉතාලියේ ශ්‍රී ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර — කැබිනට් අනුමැතිය ලැබේ

JanasayuraAdmin by JanasayuraAdmin
11 months ago
in International, News, Sinhala
0
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර ලබාදීමට කැබිනට් අනුමැතියඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊයේ (24) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.ඒ අනුව එම කැබිනට් පත්‍රිකාවට ඊයේ දිනය තුළම අනුමැතිය හිමිවූ බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.කැබිනට් මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාව ඉතාලියේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත දැනුම් දීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව ඉතාලියේ රියදුරු බලපත්‍ර පිළිබඳ වගකියන ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත අතර එම කටයුතු මාස 2ක් තුළ සිදුකිරීමට සැලසුම් කර ඇති බව බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේය.ඉතාලියේ වෙසෙන ශ්‍රීලාංකිකයින් විසින් සිදුකළ ඉල්ලීම් සලකා බලා මෙම කැබිනට් පත්‍රිකාව සකස් කළ බව බිමල් රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous Post

චීන-ඇමෙරිකා නායක දුරකථන සංවාදයේ තායිවාන් ගැටලුව මූලික අවධානයට

Next Post

කොළඹ ගුවන් තොටුපළට පැමිණි යානයක් කුණාටු තත්ත්වයෙන් ඉන්දියාවට හරවයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
කොළඹ ගුවන් තොටුපළට පැමිණි යානයක් කුණාටු තත්ත්වයෙන් ඉන්දියාවට හරවයි

කොළඹ ගුවන් තොටුපළට පැමිණි යානයක් කුණාටු තත්ත්වයෙන් ඉන්දියාවට හරවයි

Discussion about this post

RECOMMENDED NEWS

President Anura Kumara Embarks on Diplomatic Tour to US and Japan

President Anura Kumara Embarks on Diplomatic Tour to US and Japan

1 year ago
කැලිෆෝනියාව ඊද් අල්-ෆිතර් සහ ඊද් අල්-අදා නිල වශයෙන් පිළිගනී

කැලිෆෝනියාව ඊද් අල්-ෆිතර් සහ ඊද් අල්-අදා නිල වශයෙන් පිළිගනී

4 weeks ago
සජබ රෝයි හා තරංග කොළඹ මහා නගර සභා මුදල් පිළිබඳව ස්ථාවර කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

සජබ රෝයි හා තරංග කොළඹ මහා නගර සභා මුදල් පිළිබඳව ස්ථාවර කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

4 months ago
විනාශ වූ මාර්ග හා පාලම් යථාතත්ත්වයට පත් කිරීමට රු. බිලියන 190ක් අවශ්‍යයි

විනාශ වූ මාර්ග හා පාලම් යථාතත්ත්වයට පත් කිරීමට රු. බිලියන 190ක් අවශ්‍යයි

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology