• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

පෞරාණික තැපැල් කාර්යාලය සංචාරක ස්ථානයක් කිරීමට රජය තීරණය කරයි

JanasayuraAdmin by JanasayuraAdmin
12 months ago
in Goverment, Local, News, Sinhala
0
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

වසර 130ක පුරාණත්වය ඇති නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක ආකර්ෂණයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026


මෙහිදී වහලය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමත්, පෞරාණිකත්වය ආරක්ෂා කරමින් ඉතිරි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමටත් තීරණය කෙරිණි.


තැපැල් දෙපාර්තමේන්තුව, සංචාරක සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව ඇතුළු ආයතන නියෝජිතයින් මේ සඳහා එක්ව සිටියහ.

Previous Post

මාලදිවයිනේ Villa College සහ Bristol Institute එකමුතු වෙයි – දකුණු ආසියාවේ අධ්‍යාපනයට නව පරිච්ඡේදයක්!

Next Post

ලෝක බැංකුව “අස්වැසුම” සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා යාවත්කාලීන දත්ත පද්ධතිය අවශ්‍ය බව අවධාරණය කරයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ලෝක බැංකුව “අස්වැසුම” සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා යාවත්කාලීන දත්ත පද්ධතිය අවශ්‍ය බව අවධාරණය කරයි

ලෝක බැංකුව “අස්වැසුම” සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා යාවත්කාලීන දත්ත පද්ධතිය අවශ්‍ය බව අවධාරණය කරයි

Discussion about this post

RECOMMENDED NEWS

කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වෙනුවෙන් ඇප තැබූ අරවින්දට සහ බිරිඳට වරෙන්තු

කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වෙනුවෙන් ඇප තැබූ අරවින්දට සහ බිරිඳට වරෙන්තු

1 month ago
රවි කරුණානායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

රවි කරුණානායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

2 months ago
විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව සේවකයින්ගෙන් දැඩි එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ග

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව සේවකයින්ගෙන් දැඩි එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ග

1 year ago

බංග්ලාදේශය පරාජයට පත් කර ශ්‍රී ලංකාව 7වැනි ස්ථානයට

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology