• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වෙනුවෙන් ඇප තැබූ අරවින්දට සහ බිරිඳට වරෙන්තු

JanasayuraAdmin by JanasayuraAdmin
1 month ago
in Local, News, Sinhala
0
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇප තැබූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංගා අනුෂ්කා විජේනායක මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) වරෙන්තු නිකුත් කළේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ඒ, ඇපකරු දෙදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි. නඩුව ලබන 30 වැනිදා යළි කැඳවීමට නියෝග කර තිබේ.මෙම නඩුව ශ්‍රීලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව පැවසෙන අමෙරිකානු ඩොලර් මිලියන 2ක දූෂණ වංචාවක් සම්බන්ධයෙනි.

Previous Post

ග්‍රෑන්ඩ්පාස් Port View Residencies නිවාස සංකීර්ණය ජනතා අයිතියට

Next Post

දින 10කින් රට පුරා වැසි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
දින 10කින් රට පුරා වැසි

දින 10කින් රට පුරා වැසි

Discussion about this post

RECOMMENDED NEWS

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සම්පූර්ණ සහය ලබා දෙන්න සූදානම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සම්පූර්ණ සහය ලබා දෙන්න සූදානම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.

9 months ago
කොළඹ තදබදය අඩු කිරීමට කැබිනට් අනුමැතිය

කොළඹ තදබදය අඩු කිරීමට කැබිනට් අනුමැතිය

1 year ago
සබීනා යූසෆ්ට ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවන ස්ථානය

සබීනා යූසෆ්ට ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවන ස්ථානය

9 months ago
සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණය සහ අයවැය ප්‍රමුඛතා ගැන අරලියගහ මන්දිරයේ සාකච්ඡාව

සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණය සහ අයවැය ප්‍රමුඛතා ගැන අරලියගහ මන්දිරයේ සාකච්ඡාව

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology