Journalist:Zamil Shafeek

අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ ශ්රී ලංකාව සඳහා වන මෙහෙයුම් ප්රධානී Evan Papageorgiou මහතා අතර හමුවක් සැපැතැම්බර් 29 වැනිදා අරලියගහ මන්දිරයේදී සිදුවූවා. සමාජ ආර්ථික ප්රතිසංස්කරණ පිළිබඳ රජයේ වැඩපිළිවෙල, පාලන තන්ත්රය ශක්තිමත් කිරීම, සමාජ ආරක්ෂණ ක්රියාවලිය, ඵලදායී ආයෝජන සහ එළඹෙන අයවැය සඳහා වන ප්රමුඛතාවන් පිළිබඳව මෙම සාකච්ඦාවේදී අවදානයට ලක්කෙරුණා.













Discussion about this post