Journalist:Zamil Shafeek

විදුලි සේවකයින් අද සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයකට එළැඹීමට නියමිතයි.ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගතකරණයට එරෙහිවය.එමන්ම ඔවුන් ක්රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්රියාමාර්ගය අතරතුර මෙකී තීරණයට එළැඹ ඇත.සේවාව රාජකාරි කාලසීමාවේ පමණයිවිදුලිබල මණ්ඩලයේ ප්රධාන මූලස්ථානය ඉදිරිපිට විදුලි සේවකයින් අද උද්ඝෝෂණ ව්යාපාරයක් සිදුකිරීමටද නියමිත බවද පැවසේ.
සිය ඉල්ලීම්වලට රජයෙන් මෙතෙක් යහපත් ප්රතිචාරයක් ලැබී නොමැති බවද විදුලි වෘත්තීය සමිති ප්රකාශ කළ අතර විදුලි වෘත්තිය සමිති කියා සිටියේ බිඳ වැටීම් යාවත්කාලීන කිරීම, බිල්පත් ගෙවීම් ආදි සේවා රාජකාරි කාලසීමාවේ පමණක් සිදු කරන බවයි.












Discussion about this post