• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

ජපන්–ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමින් ජනපති ආයෝජන සම්බන්ධයෙන් ආරාධනා කරයි

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Goverment, International, News, Sinhala
0
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek


ජනපතිගෙන් ජපාන ව්‍යාපාරිකයන්ට ආරාධනය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ JETRO මූලස්ථානයේ පැවති ජපන්–ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමින්, ශ්‍රී ලංකාවේ නැඟී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට සහ ආයෝජන දිරිගන්වීමට ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.
මෙම අවස්ථාවට ජපාන ව්‍යාපාරිකයන් 200කට ආසන්න පිරිසක් සහ ද්විපාර්ශ්වික ආයතන සහභාගී විය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ජනාධිපතිවරයා සහ JETRO සභාපති ඉෂිගුරො නොරිහිකො මහතා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණ.


ඉදිරියට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන, ICT, පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා විවෘත කරන බවත්, දෙරටේ ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවීම තිබෙන බවත් අවධාරණය කෙරිණි.

Previous Post

හක්කා සහ චීන පටස් නිෂ්පාදනයට විශේෂ මෙහෙයුම් – ආරක්ෂක අමාත්‍යංශය

Next Post

රේගුව රඳවාගත් වාහන ඇපකර මත මුදා හැරීම සොයා බලන්න

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
රේගුව රඳවාගත් වාහන ඇපකර මත මුදා හැරීම සොයා බලන්න

රේගුව රඳවාගත් වාහන ඇපකර මත මුදා හැරීම සොයා බලන්න

Discussion about this post

RECOMMENDED NEWS

පේදුරුතුඩුව රෝහලට රු. මිලියන 212කින් සිව් මහල් හෙද නිල නිවාසයක්

පේදුරුතුඩුව රෝහලට රු. මිලියන 212කින් සිව් මහල් හෙද නිල නිවාසයක්

1 month ago
දේශගුණික විපර්යාසය ලෝක නගර ජල සම්පතට දැඩි අවදානමක්

දේශගුණික විපර්යාසය ලෝක නගර ජල සම්පතට දැඩි අවදානමක්

9 months ago
හරීන් ප්‍රනාන්දුගේ මැතිවරණ නීති උල්ලංඝන නඩුව මැයි 5 දක්වා කල්යයි

හරීන් ප්‍රනාන්දුගේ මැතිවරණ නීති උල්ලංඝන නඩුව මැයි 5 දක්වා කල්යයි

10 months ago
අධික මිලට බෝතල් ජලය අලෙවි කළ වෙළෙන්දන්ට මාස 6කින් රු. මිලියන 25ක දඩ – පාරිභෝගික අධිකාරිය

අධික මිලට බෝතල් ජලය අලෙවි කළ වෙළෙන්දන්ට මාස 6කින් රු. මිලියන 25ක දඩ – පාරිභෝගික අධිකාරිය

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology