reported by- musharraf Hussain

නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ ලොව විශාලතම නගරවලින් සීයට 50කට ආසන්න ප්රමාණයක් දැඩි ජල අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි.එම සමීක්ෂණයට අනුව බීජීං, දිල්ලි, ලොස් ඇන්ජලීස්, රියෝ ද ජැනයිරෝ වැනි ලෝකයේ ප්රධාන නගර රැසක් මෙලෙස ජල හිඟ තත්ත්වයකට ලක්ව ඇති බව සඳහන් වේ.දේශගුණික විපර්යාස සහ ජල සම්පත් නිසි ලෙස කළමනාකරණය නොකිරීම මෙම අර්බුදයට ප්රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත. ඒ හේතුවෙන් අනාගතයේදී මෙම තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකි බව විශේෂඥයින් අවධාරණය කරති.











Discussion about this post