• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Sports

ශ්‍රී ලංකාව 2025 ආසියානු කුසලාන තරඟාවලිය ආරම්භ කළේ බංග්ලාදේශයට එරෙහිව NRR-උත්සාහක ජයග්‍රහණයක් ලබා ගනිමිනි.

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Sports, Sinhala
0
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (13) පැවැත්වූ පළමු තරගයේ දී පළමු තරඟය විශිෂ්ඨ ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.ඒ පන්දුවාර 14යි පන්දු 4කදී කඩුලු 4ක් දැවී ලකුණු 140ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනු ලැබීය.මෙහිදී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 139ක් රැස් කර ගැනීමට සමත් වුණා.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 140ක ඉලක්කයක් හිමිවුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා.එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Shamim Hossain ලකුණු 42ක් රැස් කළ අතර Jaker Ali ලකුණු 41ක් හා Litton Das ලකුණු 28ක් රැස් කිරීමට සමත් වුණා.

Related posts

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
Previous Post

රොබෝ තාක්ෂණය සහ AI නවෝත්පාදන සමග “Colombo Robotics Meetup 2025” ගොවීන්ට නව මඟක්

Next Post

ඉන්දියාව – පාකිස්ථානය උණුසුම් තරගය අද ඩුබායිදී

Related Posts

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි
International

ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි

October 22, 2026
දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්?
Local

දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්?

October 19, 2026
Next Post

ඉන්දියාව – පාකිස්ථානය උණුසුම් තරගය අද ඩුබායිදී

Discussion about this post

RECOMMENDED NEWS

Colombo Municipal Council Finance Committee Today Dominated by Opposition Members

Colombo Municipal Council Finance Committee Today Dominated by Opposition Members

9 months ago
අනිද්දා පෙ.ව. 10 සිට ප.ව. 7 දක්වා කොළඹ සහ නගර රැසකට ජල සැපයුම නවතයි

අනිද්දා පෙ.ව. 10 සිට ප.ව. 7 දක්වා කොළඹ සහ නගර රැසකට ජල සැපයුම නවතයි

1 year ago
ශ්‍රී ලංකා–ඔස්ට්‍රේලියා T20 තරගයේ සියලු ප්‍රවේශපත් විකිණී අවසන්

ශ්‍රී ලංකා–ඔස්ට්‍රේලියා T20 තරගයේ සියලු ප්‍රවේශපත් විකිණී අවසන්

8 months ago
Sri Lanka CERT වෙතින් ව්‍යාජ රථවාහන දඩ පණිවුඩ ගැන විශේෂ අනතුරු ඇඟවීමක්

Sri Lanka CERT වෙතින් ව්‍යාජ රථවාහන දඩ පණිවුඩ ගැන විශේෂ අනතුරු ඇඟවීමක්

5 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology