Reported Journalist:Zamil Shafeek

ආපදා තත්ත්වය සහ උත්සව සමය සැලකිල්ලට ගනිමින්, ගැබිනි මව්වරුන් සඳහා රුපියල් 5,000 ක පෝෂණ ආහාර දීමනාව අද (16) සිට ආරම්භ වේ. එහි සංකේතාත්මක ආරම්භය පෙ.ව. 9.30 ට කාන්තා හා ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මහත්මියගේ ප්රධානත්වයෙන් වැල්ලවත්ත සෞඛ්ය නිලධාරී කාර්යාලයේදී පැවැත්වේ.













Discussion about this post