• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

සිඩ්නි වෙරළේ වෙඩි ප්‍රහාරය වැළැක්වූ අහමඩ්ට ඩොලර් මිලියන අරමුදලක්

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in International, News, Sinhala
0
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

සිඩ්නි නුවර බොන්ඩායි මුහුදු වෙරළේ සිදුවූ ත්‍රස්ත ප්‍රහා­රය අත­ර­තුර තුව­ක්කු­ක­රු­වකු සමඟ පොර බදා ඔහු මෙල්ල කර තුව­ක්කුව උදු­රා­ගත් 43 හැවි­රිදි අහ­මඩ් අල් අහ­මඩ් නමැති පලතුරු කඩ­හි­මියා වෙනු­වෙන් ඔස්ට්‍රේ­ලි­යානු ඩොලර් මිලි­ය­න­ය­කට ආසන්න අර­මු­ද­ලක් එක්රැස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මීට දශක දෙක­කට පෙර සිරි­යාවේ සිට ඔස්ට්‍රේ­ලි­යා­වට සංක්‍ර­ම­ණය වූ ඔහු ඊයේ වන­විට එරට ජන­තාව අතර වීර­යකු බවට පත්වි සිටින අතර, ඔහු වෙනු­වෙන් රැස් කරන එම අර­මු­ද­ලට අමෙ­රි­කානු ජාතික බිලි­ය­න­ප­ති­යකු ද ඩොලර් 65,000ක මුද­ලක් පරි­ත්‍යාග කර තිබේ.

වෙඩි තැබීම අත­ර­තුර ඔහු මෝටර් රථ දෙකක් අත­රින් දිව­ගොස් තුව­ක්කු­කරු මෙල්ල කර­ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ පටය මේ වන­විට සමාජ මාධ්‍ය ඔස්සේ ජාත්‍ය­න්තර අව­ධා­න­යට ලක්වී ඇති අතර, එම නිර්භීත ක්‍රියාව සිදු නොවූයේ නම් තුව­ක්කු­කරු අතින් සිදු­විය හැකි මරණ ගණන තවත් ඉහළ යෑමේ අව­දා­න­මක් තිබූ බව ද වාර්තා වේ.

තුව­ක්කු­කරු පසු­බැස ආපසු දිව­යන අත­ර­තුර සෙසු තුව­ක්කු­ක­රුගේ වෙඩි ප්‍රහා­ර­යෙන් අහ­මඩ්ගේ අත­කට සහ උර­හි­සට තුවාල සිදුවී ඇති අතර, සැත්ක­ම­කට භාජ­නය වීමෙන් පසු ඔහු මේ වන­විට සුවය ලබ­මින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳ­හන් කර තිබේ.

Previous Post

ගැබිනි මව්වරුන්ට අද සිට රුපියල් 5,000ක පෝෂණ ආහාර දීමනාව

Next Post

ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රජයේ නිලධාරීන්ට විශේෂ නිවාඩු

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රජයේ නිලධාරීන්ට විශේෂ නිවාඩු

ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රජයේ නිලධාරීන්ට විශේෂ නිවාඩු

Discussion about this post

RECOMMENDED NEWS

Sri Lanka Podujana Peramuna කොට්ඨාස ජනහමු මාලාව කුරුණෑගලින් ඉදිරියට

Sri Lanka Podujana Peramuna කොට්ඨාස ජනහමු මාලාව කුරුණෑගලින් ඉදිරියට

5 months ago
පාසල් දරුවන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ පොලිස් හෙළිදරව්ව

පාසල් දරුවන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ පොලිස් හෙළිදරව්ව

9 months ago
ජාතික තරුණ ප්‍රතිපත්තිය පිළිබඳ බස්නාහිර පළාත් සාකච්ඡාව හෙට

ජාතික තරුණ ප්‍රතිපත්තිය පිළිබඳ බස්නාහිර පළාත් සාකච්ඡාව හෙට

3 months ago
ට්‍රම්ප්ගේ ‘Board of Peace’ නව සාම මණ්ඩලය නිල වශයෙන් ආරම්භයි

ට්‍රම්ප්ගේ ‘Board of Peace’ නව සාම මණ්ඩලය නිල වශයෙන් ආරම්භයි

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology