• English
  • Sinhala
  • Tamil
Monday, October 26, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියන්ගේ 93 වැනි ජන්ම දිනය වෙනුවෙන් අමාත්‍යවරයාගෙන් සුබපැතුම්

JanasayuraAdmin by JanasayuraAdmin
2 weeks ago
in Local, News, Sinhala
0
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියන්ගේ 93 වැනි ජන්ම දිනය ඊයේ (14) යෙදී තිබිණි.

Related posts

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims

October 26, 2026
Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026

Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026

October 26, 2026

ඒ නිමිත්තෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උන්වහන්සේ බැහැදැක සුබපැතුම් එක් කළේය.එහිදී අමාත්‍යවරයා සමඟ කෙටි පිළිසඳරක නිරත වූ මහානාහිමියෝ රජයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ආශීර්වාද පළ කළහ.

රට, ජාතිය සහ බුද්ධ ශාසනය වෙනුවෙන් උන්වහන්සේ ඉටුකරන ජාතික හා ශාසනික මෙහෙවරද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.

අතිපූජ්‍ය මහානාහිමියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් සුබපැතුම් එක්කර තිබේ.

Previous Post

පොදු ප්‍රවාහනයේ හිංසනය තුරන් කිරීමට මාතරදී දැනුවත් කිරීමේ වැඩසටහනක්

Next Post

මහනුවරටත් මෙට්‍රො බස් සේවාවක් – මාර්ග හඳුනා ගැනීමේ පරීක්ෂණ ධාවනයක්

Related Posts

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims
Diplomatic Affairs

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims

October 26, 2026
Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026
Local

Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026

October 26, 2026
Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo
Diplomatic Affairs

Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo

October 26, 2026
අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි
Local

අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි

October 26, 2026
අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිවයිනේ සියලු පාසල් වසා තැබේ
Local

අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිවයිනේ සියලු පාසල් වසා තැබේ

October 26, 2026
ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් හෙට වෙළෙඳපොළට
Local

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් හෙට වෙළෙඳපොළට

October 26, 2026
Next Post
මහනුවරටත් මෙට්‍රො බස් සේවාවක් – මාර්ග හඳුනා ගැනීමේ පරීක්ෂණ ධාවනයක්

මහනුවරටත් මෙට්‍රො බස් සේවාවක් – මාර්ග හඳුනා ගැනීමේ පරීක්ෂණ ධාවනයක්

Discussion about this post

RECOMMENDED NEWS

මුහුදු මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩි ප්‍රහාරයක් – රු. කෝටි 450ක තොගයක් නාවික හමුදා භාරයට

මුහුදු මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩි ප්‍රහාරයක් – රු. කෝටි 450ක තොගයක් නාවික හමුදා භාරයට

9 months ago
වසර අවසානයේදී ඇතිවන බහාලුම් නිෂ්කාශන තදබදය අවම කිරීමට විශේෂ සාකච්ඡාවක්

වසර අවසානයේදී ඇතිවන බහාලුම් නිෂ්කාශන තදබදය අවම කිරීමට විශේෂ සාකච්ඡාවක්

10 months ago
Dr. I.Y.M. Haneef Hands Over Rs. 4 Million for Flood Victims

Dr. I.Y.M. Haneef Hands Over Rs. 4 Million for Flood Victims

10 months ago
සෞදියේ මරණ දඬුවමට ලක්වූ අනෝජන් වෙනුවෙන් කොළඹදී උපවාසයක්

සෞදියේ මරණ දඬුවමට ලක්වූ අනෝජන් වෙනුවෙන් කොළඹදී උපවාසයක්

3 weeks ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology