• English
  • Sinhala
  • Tamil
Monday, October 26, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිවයිනේ සියලු පාසල් වසා තැබේ

JanasayuraAdmin by JanasayuraAdmin
7 hours ago
in Local, News, Sinhala
0
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට (27) දිනයේදී සියලුම පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Related posts

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims

October 26, 2026
Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026

Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026

October 26, 2026

අදාළ තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, සිසුන්ගේ සහ පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත්, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ සඳහා මෙම පාසල් වසා තැබීමේ තීරණය අදාළ නොවේ.

එම පරීක්ෂණ කලින් සැලසුම් කළ පරිදි පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී ඇත.

Previous Post

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් හෙට වෙළෙඳපොළට

Next Post

අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි

Related Posts

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims
Diplomatic Affairs

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims

October 26, 2026
Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026
Local

Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026

October 26, 2026
Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo
Diplomatic Affairs

Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo

October 26, 2026
අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි
Local

අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි

October 26, 2026
ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් හෙට වෙළෙඳපොළට
Local

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් හෙට වෙළෙඳපොළට

October 26, 2026
පාතාල කණ්ඩායම් 48ක් සක්‍රීයයි, තවත් 48ක් අක්‍රීයයි – ඇමැති ආනන්ද විජේපාල
Local

පාතාල කණ්ඩායම් 48ක් සක්‍රීයයි, තවත් 48ක් අක්‍රීයයි – ඇමැති ආනන්ද විජේපාල

October 26, 2026
Next Post
අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි

අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි

Discussion about this post

RECOMMENDED NEWS

100m තරඟය අමරිකා සහ ජැමෙයිකාව ජයගනී

100m තරඟය අමරිකා සහ ජැමෙයිකාව ජයගනී

1 year ago
42 වැනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

42 වැනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2 months ago
දිට්වා සුළි කුනාටුවෙන් පීඩාවට පත් ජනතාවට ඉන්දියානු ආධාර නෞකාවෙන් සහන

දිට්වා සුළි කුනාටුවෙන් පීඩාවට පත් ජනතාවට ඉන්දියානු ආධාර නෞකාවෙන් සහන

10 months ago
T.B. Jayah Zahira College Hosts ‘Falah ’25’ Islamic Day Celebration

T.B. Jayah Zahira College Hosts ‘Falah ’25’ Islamic Day Celebration

12 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology