• English
  • Sinhala
  • Tamil
Monday, October 26, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

ඥානසාර හිමි අද අධිකරණයට

JanasayuraAdmin by JanasayuraAdmin
3 weeks ago
in Local, News, Sinhala
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

අධිකරණ වරෙන්තුවක් මත තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (04) කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය මෑතකදී වරෙන්තුවක් නිකුත් කර තිබූ අතර, විදේශගත වීම වළක්වමින් සංචාරක තහනමක්ද පනවා තිබුණි.

පොලිසිය විසින් ඥානසාර හිමියන් තීනියාවල ආරණ්‍ය සේනාසනයේදී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබූ බව වාර්තා වේ.

Previous Post

ICC නව ක්‍රිකට් නීති ඔක්තෝබර් 1දා සිට ක්‍රියාත්මකයි

Next Post

සෞදියේ මරණ දඬුවමට ලක්වූ අනෝජන් වෙනුවෙන් කොළඹදී උපවාසයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
සෞදියේ මරණ දඬුවමට ලක්වූ අනෝජන් වෙනුවෙන් කොළඹදී උපවාසයක්

සෞදියේ මරණ දඬුවමට ලක්වූ අනෝජන් වෙනුවෙන් කොළඹදී උපවාසයක්

Discussion about this post

RECOMMENDED NEWS

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හිෂාම් මොහොමඩ් වසන්තම් TV සහ වසන්තම් Radio කළමනාකරු ලෙස පත් කෙරේ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හිෂාම් මොහොමඩ් වසන්තම් TV සහ වසන්තම් Radio කළමනාකරු ලෙස පත් කෙරේ

2 months ago
ගිනි අවියක් තබා මරණ තර්ජනය කළ බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රිමාන්ඩ්

ගිනි අවියක් තබා මරණ තර්ජනය කළ බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රිමාන්ඩ්

10 months ago
අද ප්‍රදේශ කිහිපයකට පැය 4ක ජල කප්පාදුවක්

අද ප්‍රදේශ කිහිපයකට පැය 4ක ජල කප්පාදුවක්

3 months ago
උස්බෙකිස්තානය පරදා ශ්‍රී ලංකාවට පහසු ජයක්

උස්බෙකිස්තානය පරදා ශ්‍රී ලංකාවට පහසු ජයක්

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology