Reported Journalist:Zamil Shafeek

මරණ තර්ජනය කළ බියගම ප්රා සභාපති රිමාන්ඩ්.පුද්ගලයෙකුගේ හිසට ගිනි අවියක් තබා මරණ බවට තර්ජනය කර පහර දීම සම්බන්ධව අත් අඩංගුවට ගත් බියගම’ ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ’ වත්මන්’ මන්ත්රීවරයෙකු හා හිටපු’ මන්ත්රීවරයෙකු සමග තවත් පුද්ගලයින් දෙදෙනෙකු’ මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර වැඩබලන මහේස්ත්රාත් දේශාල් පෝල් මහතා නියම කරනු ලැබීය.
‘බියගම ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ වත්මන් මන්ත්රී’ සුබාශන’ ප්රභාත්’ ල එම’ පක්ෂයේ හිටපු මන්ත්රී සුජිත් හර්ෂණ’ ල ප්රසාද් ප්රසන්න හා අමිල කසුන් යන හතර දෙනා’ මෙසේ ඊයේ (14දා) පස්වරුවේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.මොවුන් මාකොළ හා අවට පෙදෙස්වල පදිංචිකරුවන් වන අතර, ඉකුත් 13 වැනිදා පස්වරුවේ මාකොළ’ රන්කෙත්යාය ප්රදේශයේදී මේ සිද්ධිය සිදු වි ඇත.













Discussion about this post