• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

අද ප්‍රදේශ කිහිපයකට පැය 4ක ජල කප්පාදුවක්

JanasayuraAdmin by JanasayuraAdmin
3 months ago
in Local, News, Sinhala
0
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අද (22) පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා පැය හතරක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කර ඇත.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026


මෙම කාලය තුළ රජපිහිල්ල සේවා ජලාශය, මැදවල පැරණි සේවා ජලාශය, මැදවල නව සේවා ජලාශය, ගලගෙදර සේවා ජලාශය සහ මාවතගම සේවා ප්‍රදේශය යටතේ ජලය ලබාදෙන සියලු ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ඇත.


නඩත්තු කටයුතු අවසන් වූ වහාම සාමාන්‍ය පරිදි ජල සැපයුම යථා තත්ත්වයට පත් කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ජල පාරිභෝගිකයන් අවශ්‍ය ජලය පෙර සූදානම් කර තබා ගන්නා ලෙස ද අදාළ බලධාරීන් දැනුම් දෙයි.

Previous Post

රාහුල් ගාන්ධි අත්අඩංගුවට: ඉන්දියාවේ රජයට එරෙහි සිසු විරෝධතා තවදුරටත් උග්‍ර වෙයි

Next Post

දෙවිනුවර නිවසකට වෙඩි ප්‍රහාරයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
දෙවිනුවර නිවසකට වෙඩි ප්‍රහාරයක්

දෙවිනුවර නිවසකට වෙඩි ප්‍රහාරයක්

Discussion about this post

RECOMMENDED NEWS

සජබ රෝයි හා තරංග කොළඹ මහා නගර සභා මුදල් පිළිබඳව ස්ථාවර කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

සජබ රෝයි හා තරංග කොළඹ මහා නගර සභා මුදල් පිළිබඳව ස්ථාවර කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

4 months ago
Rumi and Hafez: Two Eminent Iranian Poets, Guides to Love and the Mysteries of the Divine

Rumi and Hafez: Two Eminent Iranian Poets, Guides to Love and the Mysteries of the Divine

3 weeks ago
ජපානයේ ප්‍රබල භූ කම්පනයෙන් මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළට

ජපානයේ ප්‍රබල භූ කම්පනයෙන් මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළට

3 months ago

අපරාධ සම්බන්ධ 556 දෙනා අධීක්ෂණය වෙයි – අමාත්‍ය ආනන්ද විජේපාල

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology