• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Weather

පේදුරුතුඩුව රෝහලට රු. මිලියන 212කින් සිව් මහල් හෙද නිල නිවාසයක්

JanasayuraAdmin by JanasayuraAdmin
1 month ago
in Weather, News, Sinhala
0
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

යාපනය පේදුරුතුඩුව මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සඳහා රුපියල් මිලියන 212ක වියදමින් ඉදිකිරීමට නියමිත සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයට මුල්ගල තැබීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

උතුරු පළාත් සභාවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය මගින් හෙද කාර්ය මණ්ඩලයේ 50කට ආසන්න පිරිසකට නේවාසික පහසුකම් සැලසීමට නියමිතය.

ඉදිකිරීම් ලබන වසරේ ජූලි මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, රෝහලේ හෙද කාර්ය මණ්ඩලයට දිගුකාලීනව පැවති නේවාසික පහසුකම් හිඟයට විසඳුමක් ලබාදීම මෙහි අරමුණයි.

උතුරු පළාතේ සෞඛ්‍ය පහසුකම් සංවර්ධනය සඳහා තවත් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Previous Post

22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය

Next Post

Sri Lanka–Nordic Business Council Holds Members’ Day and Panel Discussion at Port City Colombo

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Sri Lanka–Nordic Business Council Holds Members’ Day and Panel Discussion at Port City Colombo

Sri Lanka–Nordic Business Council Holds Members’ Day and Panel Discussion at Port City Colombo

Discussion about this post

RECOMMENDED NEWS

ගංවතුරෙන් අවතැන් වූ අය ඔබට අවශ්‍ය මූලික ද්‍රව්‍ය හැකි ඉක්මනින් දැනුම් දෙන්න- 0717726383

ගංවතුරෙන් අවතැන් වූ අය ඔබට අවශ්‍ය මූලික ද්‍රව්‍ය හැකි ඉක්මනින් දැනුම් දෙන්න- 0717726383

11 months ago
ගාල්ල ලෝකයේ මධුසමය ගමනාන්ත අතර 5 වන ස්ථානයේ

ගාල්ල ලෝකයේ මධුසමය ගමනාන්ත අතර 5 වන ස්ථානයේ

9 months ago
රොබෝ තාක්ෂණය සහ AI නවෝත්පාදන සමග “Colombo Robotics Meetup 2025” ගොවීන්ට නව මඟක්

රොබෝ තාක්ෂණය සහ AI නවෝත්පාදන සමග “Colombo Robotics Meetup 2025” ගොවීන්ට නව මඟක්

1 year ago
ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් 29 දෙනෙකු ‘ජ්‍යෙෂ්ඨ තරුණ නිලධාරී’ තනතුරට

ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් 29 දෙනෙකු ‘ජ්‍යෙෂ්ඨ තරුණ නිලධාරී’ තනතුරට

3 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology