• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

රොබෝ තාක්ෂණය සහ AI නවෝත්පාදන සමග “Colombo Robotics Meetup 2025” ගොවීන්ට නව මඟක්

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Local, News, Sinhala
0
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

සම්ප්‍රදායික ගොවීන් “ස්මාර්ට් ගොවීන්” කරන “Colombo Robotics Meetup 2025”සාර්ථකව අවසන් වේ. NSBM හරිත සරසවිය සමඟ ඒකාබද්ධව පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලැබූ “Colombo Robotics Meetup 2025” වැඩසටහන NSBM හරිත සරසවි පරිශ්‍රයේදී ඊයේ (12) සාර්ථකව පැවැත්විණි. කෘෂිකාර්මික අංශයට රොබෝ තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඊට අදාළ නවීන තාක්ෂණය හඳුන්වාදීම මෙන්ම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඒ සඳහා පෙළගැස්වීම අරමුණු කර ගනිමින් පැවති මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින්, සිසුන් සහ නව නිපැයුම්කරුවන් 200කට අධික පිරිසක් එක්ව සිටියහ.ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් (Imperial College London) හි Morph Lab අධ්‍යක්ෂ මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර, NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා සහ NSBM හරිත විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරු ඇතුළු අධ්‍යයන, කර්මාන්ත සහ රාජ්‍ය අංශයට සම්බන්ධ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා මහතා මෙහිදී NIRDC සම්බන්ධව හැඳින්වීමක් සිදු කළ අතර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය කාර්යක්ෂම කිරීම උදෙසා නව තාක්ෂණයේ වැදගත්කමද අවධාරණය කළේය. එමෙන්ම ඒ ආශ්‍රිත පර්යේෂණ වැඩිදියුණු කිරීම මගින් නිෂ්පාදන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමේ රජයේ දැක්ම වේගවත් කළ හැකි ආකාරය ද ඔහු පෙන්වා දුන්නේය. නවීන කෘෂි තාක්ෂණය පිළිබඳ ඉදිරිපත් කිරිම් කිහිපයක්ද මෙහිදී සිදුවීම විශේෂත්වයකි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

ශ්‍රී ලංකා–බංග්ලාදේශ විස්සයි20 ආසියානු කුසලාන මුල් තරගය අද අබුඩාබිහිදී

Next Post

වාද්දුව දළඳා පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලීසිය දැනුම්දෙයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
වාද්දුව දළඳා පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලීසිය දැනුම්දෙයි

වාද්දුව දළඳා පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලීසිය දැනුම්දෙයි

Discussion about this post

RECOMMENDED NEWS

கிழக்கு, ஊவா மற்றும் மத்திய மாகாணங்களில் மழை

கிழக்கு, ஊவா மற்றும் மத்திய மாகாணங்களில் மழை

10 months ago
SLS නොමැති හෙල්මට් 431ක් අත්අඩංගුවට

SLS නොමැති හෙල්මට් 431ක් අත්අඩංගුවට

3 months ago
චමින්ද විජේසිරි ඇතුළු තිදෙනෙක් චෝදනා රැසකට වරදකරුවන්

චමින්ද විජේසිරි ඇතුළු තිදෙනෙක් චෝදනා රැසකට වරදකරුවන්

4 months ago
ලංගම ඩිපෝ 80ක සේවකයන්ට තවමත් වැටුප් නැහැ?

ලංගම ඩිපෝ 80ක සේවකයන්ට තවමත් වැටුප් නැහැ?

4 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology