• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

ජපානයේ ප්‍රබල භූ කම්පනයෙන් මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළට

JanasayuraAdmin by JanasayuraAdmin
3 months ago
in International, News, Sinhala
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

නිරිතදිග ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබලත්වයකින් හටගත් මෙම භූ කම්පනය ජපානයේ තෙවන විශාලතම දූපත වන ක්යුෂූ දූපත ආශ්‍රිතව සිදුව ඇති බව වාර්තා වේ.

භූ කම්පනය හේතුවෙන් නිවාස, සාප්පු සංකීර්ණ සහ තවත් ගොඩනැඟිලි රැසකට හානි සිදුව ඇති අතර, ඒවායේ සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීම සඳහා සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

තවද, පුද්ගලයින් 10කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බේරා ගැනීමේ කණ්ඩායම් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් තවදුරටත් සිදුකරමින් සිටී.

Previous Post

නීතිඥ සංගමයේ විශේෂ රැස්වීමක් අද

Next Post

පානදුර වලාන පොලිස් ඒකකයේ කොස්තාපල්වරයෙකු වෙඩි වැදී මියයයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
පානදුර වලාන පොලිස් ඒකකයේ කොස්තාපල්වරයෙකු වෙඩි වැදී මියයයි

පානදුර වලාන පොලිස් ඒකකයේ කොස්තාපල්වරයෙකු වෙඩි වැදී මියයයි

Discussion about this post

RECOMMENDED NEWS

ඉමාම් කොමේයිනිගේ 37 වන සමරු උත්සවය කොළඹදී අභිමානවත් අයුරින් පැවැත්වේ

ඉමාම් කොමේයිනිගේ 37 වන සමරු උත්සවය කොළඹදී අභිමානවත් අයුරින් පැවැත්වේ

5 months ago
Darussalaam College Students Shine at National Cultural Competition

Darussalaam College Students Shine at National Cultural Competition

12 months ago
සබරගමුව සහ දකුණු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සබරගමුව සහ දකුණු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

10 months ago
ජනාධිපති අරමුදලේ සේවා කාර්ය සාධනයට උතුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ක් ඇගයීමට

ජනාධිපති අරමුදලේ සේවා කාර්ය සාධනයට උතුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ක් ඇගයීමට

4 weeks ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology