Reported Journalist:Zamil Shafeek

ආණ්ඩුවේ තීරණයට එරෙහිව නීතිඥ සංගමය සාකච්ඡාවකශ්රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස වැඩි කිරීමට ආණ්ඩුව ගන්නා ක්රියාමාර්ගයට එරෙහිව ගන්නා පියවර පිළිබඳව එහිදී අවධානය යොමුකරන බවයි එම සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පවසන්නේ.
එම රැස්වීම පෙරවරු 11ට ශ්රී ලංකා නීතිඥ සංගමයේදී පැවැත්වීමට නියමිතයි.













Discussion about this post