• English
  • Sinhala
  • Tamil
Monday, October 26, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

රාගම රණවිරු සෙවණේ නේවාසික සෙබළුන් හමුවූ ජනපති අනුර

JanasayuraAdmin by JanasayuraAdmin
5 months ago
in Local, Goverment, News, Sinhala
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ජනපති රාගම “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසයි.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීය.මෙහිදී ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා මාතෘ භූමියේ ඒකීයභාවය වෙනුවෙන් ඔවුන් සියලු දෙනා කළ කැපවීම අගය කළේය.

Related posts

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims

October 26, 2026
Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026

Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026

October 26, 2026

අනතුරුව “රණවිරු සෙවණ” සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමගද කතාබහක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් වෙනුවෙන් තවදුරටත් සැපයිය හැකි වෛද්‍ය සහ අනෙකුත් සේවා පහසුකම් පිළිබඳවද සොයා බැලීය.

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ආර්.ජී.එල්.කේ. වීරකෝන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Previous Post

25වන බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි 30 සිට ජුනි 01 දක්වා

Next Post

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යාධාර

Related Posts

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims
Diplomatic Affairs

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims

October 26, 2026
Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026
Local

Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026

October 26, 2026
Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo
Diplomatic Affairs

Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo

October 26, 2026
අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි
Local

අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි

October 26, 2026
අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිවයිනේ සියලු පාසල් වසා තැබේ
Local

අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිවයිනේ සියලු පාසල් වසා තැබේ

October 26, 2026
ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් හෙට වෙළෙඳපොළට
Local

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් හෙට වෙළෙඳපොළට

October 26, 2026
Next Post
අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යාධාර

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යාධාර

Discussion about this post

RECOMMENDED NEWS

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

5 months ago
හෙට දිනයේ කොළඹ, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම ඇතුළු ප්‍රදේශවලට පැය 10ක ජල කප්පාදුවක්

හෙට දිනයේ කොළඹ, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම ඇතුළු ප්‍රදේශවලට පැය 10ක ජල කප්පාදුවක්

1 year ago
අමෙරිකා–ඉරාන නොසන්සුන්තාව හමුවේ ලෝක බොරතෙල් මිල තවදුරටත් ඉහළට

අමෙරිකා–ඉරාන නොසන්සුන්තාව හමුවේ ලෝක බොරතෙල් මිල තවදුරටත් ඉහළට

3 months ago
Egypt and Sri Lanka Explore New Investment Opportunities at Colombo

Egypt and Sri Lanka Explore New Investment Opportunities at Colombo

2 weeks ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology