• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

JanasayuraAdmin by JanasayuraAdmin
5 months ago
in Goverment, Local, News, Sinhala
0
0
SHARES
23
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.ඒ අනුව, අද (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයින පුරා පිහිටි ලංකාධිකාරී ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දමා ඇත.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

නව මිල සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා රුපියල් 407 දක්වාද, සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා රුපියල් 478 දක්වාද සංශෝධනය කර තිබේ.

එසේම, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා රුපියල් 285 දක්වාත්, පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා රුපියල් 495 දක්වාත් වැඩිකර ඇත.ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිලද රුපියල් 24කින් ඉහළ දමා රුපියල් 434 දක්වා සංශෝධනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය.

Previous Post

ගෝලීය අර්බුද හමුවේ සම්බුද්ධ දේශනාවෙන් ජීවිත අලෝකමත් කරගන්න – ත්‍රෛනිකායික මහානාහිමිවරු

Next Post

ඉන්ධන මිල ඉහළ යාමෙන් ත්‍රිරෝද ගාස්තුත් ඉහළට?

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ඉන්ධන මිල ඉහළ යාමෙන් ත්‍රිරෝද ගාස්තුත් ඉහළට?

ඉන්ධන මිල ඉහළ යාමෙන් ත්‍රිරෝද ගාස්තුත් ඉහළට?

Discussion about this post

RECOMMENDED NEWS

IDMJ and CMUA Host Felicitation & Freshers’ Welcome Ceremony for State University Entrants

IDMJ and CMUA Host Felicitation & Freshers’ Welcome Ceremony for State University Entrants

1 year ago
ශ්‍රී ලංකාව vs ඉන්දියාව – කාන්තා විස්සයි20

ශ්‍රී ලංකාව vs ඉන්දියාව – කාන්තා විස්සයි20

10 months ago
කල්මුනේ උතුර පාදක රෝහලේ ආගමික, සංස්කෘතික අනන්‍යතාවය සමග නිල ඇඳුම ඇඳීමට අවසර ප්‍රතික්ෂේප කිරීම ? – එක්සත් සාම සන්ධානයෙන් දැඩි ලෙස  හෙළාදැකී !

කල්මුනේ උතුර පාදක රෝහලේ ආගමික, සංස්කෘතික අනන්‍යතාවය සමග නිල ඇඳුම ඇඳීමට අවසර ප්‍රතික්ෂේප කිරීම ? – එක්සත් සාම සන්ධානයෙන් දැඩි ලෙස හෙළාදැකී !

2 months ago

සමඟිය හා සමානාත්මතාව සඳහා ආගම් අතර සහෝදරත්වය අග්‍රාමාත්‍යතුමිය අවධාරණය

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology