• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

හෙට දිනයේ කොළඹ, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම ඇතුළු ප්‍රදේශවලට පැය 10ක ජල කප්පාදුවක්

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Local, News, Sinhala
0
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බැවින් හෙට (23) පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ , බත්තරමුල්ල , පැලවත්ත, හෝකන්දර , කොස්වත්ත , තලවතුගොඩ, කෝට්ටේ , රාජගිරිය , මිරිහාන , මාදිවෙල , නුගේගොඩ, නාවල, කොළොන්නාව , IDH , කොටිකාවත්ත , අංගොඩ, වැල්ලම්පිටිය , ඔරුගොඩවත්ත , මහරගම සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම විසන්ධි කෙරේ.ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළීබඳ එම මණ්ඩලය කණගාටුව පළකර සිටින අතර ජලය කල්තබා රැස්කර ගන්නා ලෙස ද ඉල්ලා සිටී.

Previous Post

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ කොරියානු තානාපතිනි ලී මියන් අතර අධ්‍යාපන සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාව

Next Post

රුසියානු ප්‍රහාරයෙන් යුක්රේනයේ ප්‍රදේශ කිහිපයක් විදුලි බලයෙන් තොරව අන්ධකාරයේ ගිලී යයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
රුසියානු ප්‍රහාරයෙන් යුක්රේනයේ ප්‍රදේශ කිහිපයක් විදුලි බලයෙන් තොරව අන්ධකාරයේ ගිලී යයි

රුසියානු ප්‍රහාරයෙන් යුක්රේනයේ ප්‍රදේශ කිහිපයක් විදුලි බලයෙන් තොරව අන්ධකාරයේ ගිලී යයි

Discussion about this post

RECOMMENDED NEWS

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව යයි

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව යයි

1 month ago
ගැටලු විසඳා නොදීමෙන් GMOA අඛණ්ඩ වෘත්තීය සමිති අරගලයට

ගැටලු විසඳා නොදීමෙන් GMOA අඛණ්ඩ වෘත්තීය සමිති අරගලයට

11 months ago
CIABOC විසින් දූෂණයෙන් තොර පළාත් පාලනයක් ගොඩනගන්න නව පියවරක්

CIABOC විසින් දූෂණයෙන් තොර පළාත් පාලනයක් ගොඩනගන්න නව පියවරක්

1 year ago
රුසියානු ඉන්ධන ගැන ට්‍රම්ප් ප්‍රකාශයට ඉන්දියාවේ ප්‍රතිචාරය

රුසියානු ඉන්ධන ගැන ට්‍රම්ප් ප්‍රකාශයට ඉන්දියාවේ ප්‍රතිචාරය

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology