• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

වවුනියාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසි ජල ටැංකි

JanasayuraAdmin by JanasayuraAdmin
6 months ago
in Local, News
0
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

වවුනියාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසි ජල ටැංකිවවුනියාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසි ජල ටැංකිApril 23, 2026 07:12 pmවවුනියා දිස්ත්‍රික්කයේ පවතින පානීය ජල හිඟයට විසඳුමක් ලෙස අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසිජල ටැංකි 50ක් බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේය. එහි ප්‍රථම අදියර ලෙස වැසිජල ටැංකි 23ක් ජනතාව වෙත බෙදාදීම සිදුකර ඇත. මෙම වැඩසටහන සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව ප්‍රදේශයේ දුෂ්කර ගම්මානවල ජීවත් වන ජනතාවට ප්‍රතිලාභ ලබාදීම සඳහා ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන මඟින් පානීය ජල හිඟයෙන් පීඩාවට පත් පවුල් සඳහා තිරසාර විසඳුමක් ලබාදීම අපේක්ෂා කරන කෙරේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

උසස් පෙළ අයදුම්පත් යොමු කිරීම හෙටින් අවසන්

Next Post

ඇමරිකානු මාධ්‍ය උත්සවය අතරතුර ආරක්ෂක හදිසි තත්ත්වයක් – වෙඩි හඬක් සමඟ කැලඹීමක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ඇමරිකානු මාධ්‍ය උත්සවය අතරතුර ආරක්ෂක හදිසි තත්ත්වයක් – වෙඩි හඬක් සමඟ කැලඹීමක්

ඇමරිකානු මාධ්‍ය උත්සවය අතරතුර ආරක්ෂක හදිසි තත්ත්වයක් – වෙඩි හඬක් සමඟ කැලඹීමක්

Discussion about this post

RECOMMENDED NEWS

එල්-නිනෝ අවදානම හමුවේ ආහාර, ජල හා බලශක්ති සුරක්ෂිතතාව සුරැකීමට ජනාධිපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ

එල්-නිනෝ අවදානම හමුවේ ආහාර, ජල හා බලශක්ති සුරක්ෂිතතාව සුරැකීමට ජනාධිපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ

5 months ago
‘වන සුරැකුම්’ ඒකකය හෙට ක්‍රියාත්මක – වනාන්තර හානියට 1955 අංකයෙන් දැනුම් දිය හැක

‘වන සුරැකුම්’ ඒකකය හෙට ක්‍රියාත්මක – වනාන්තර හානියට 1955 අංකයෙන් දැනුම් දිය හැක

12 months ago
රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමක කොකේන් තොගයක් සමඟ ස්පාඤ්ඤ ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමක කොකේන් තොගයක් සමඟ ස්පාඤ්ඤ ජාතිකයෙකු අත්අඩංගුවට

3 months ago
රාජ්‍ය ආදායම් නවීකරණයට IMF සහාය තවදුරටත් ශක්තිමත් වෙයි

රාජ්‍ය ආදායම් නවීකරණයට IMF සහාය තවදුරටත් ශක්තිමත් වෙයි

4 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology