• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

ඇමරිකානු මාධ්‍ය උත්සවය අතරතුර ආරක්ෂක හදිසි තත්ත්වයක් – වෙඩි හඬක් සමඟ කැලඹීමක්

JanasayuraAdmin by JanasayuraAdmin
6 months ago
in International, News, Sinhala
0
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ට්‍රම්ප් එක්වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර වෙඩි හඬක් නිසා කැලඹීමක්අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර ඇසුණු සැක සහිත වෙඩි හඬකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වොෂින්ටන් හී වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැත්වෙමින් තිබූ මෙම වාර්තාකරුවන්ගේ වාර්ෂික භෝජන සංග්‍රහය අතරතුර මෙම සිදුවීම සිදුව ඇති බවය.දැඩි ලෙස සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් විසින් ජනාධිපති ට්‍රම්ප්ව ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන යාමට පියවර ගනු ලැබූ අතර සිද්ධිය සම්බන්ධව එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු විදෙස් මාධ්‍යක් වෙත පවසා ඇත්තේ තුවක්කුවත් අතැති පුද්ගලයෙකු ආරක්ෂිත ලෝහ අනාවරක හරහා යාමට උත්සාහ දරා ඇති බවය.

Previous Post

වවුනියාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසි ජල ටැංකි

Next Post

වෙසක් සතිය වෙනුවෙන් පාසල් හා අධ්‍යාපන ආයතන සඳහා විශේෂ වැඩසටහන් – අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
වෙසක් සතිය වෙනුවෙන් පාසල් හා අධ්‍යාපන ආයතන සඳහා විශේෂ වැඩසටහන් – අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක්

වෙසක් සතිය වෙනුවෙන් පාසල් හා අධ්‍යාපන ආයතන සඳහා විශේෂ වැඩසටහන් – අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක්

Discussion about this post

RECOMMENDED NEWS

கொழும்பில் நாளை விசேட போக்குவரத்து திட்டம்

கொழும்பில் நாளை விசேட போக்குவரத்து திட்டம்

10 months ago
නේපාලයේ බිහිසුණු අනතුරක් – 17ක් මරුට

නේපාලයේ බිහිසුණු අනතුරක් – 17ක් මරුට

8 months ago
අත්‍යාවශ්‍ය මගී අවශ්‍යතා සඳහා අද සවස විශේෂ දුම්රිය ගමන්වාර

අත්‍යාවශ්‍ය මගී අවශ්‍යතා සඳහා අද සවස විශේෂ දුම්රිය ගමන්වාර

11 months ago
ඥානසාර හිමි අද අධිකරණයට

ඥානසාර හිමි අද අධිකරණයට

3 weeks ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology