• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Uncategorized

‘වන සුරැකුම්’ ඒකකය හෙට ක්‍රියාත්මක – වනාන්තර හානියට 1955 අංකයෙන් දැනුම් දිය හැක

JanasayuraAdmin by JanasayuraAdmin
12 months ago
in Uncategorized, Goverment, Local, News, Sinhala
0
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shfaeek

ශ්‍රි ලංකාවේ වනාන්තර පද්ධතිවලට සිදුවන හානි සම්බන්ධයෙන් දැනුම්දීමට “වන සුරැකුම්” නමින් ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයක් හෙට (03)විවෘත කෙරෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පවසයි .අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

1955 යන ක්ෂණික දුරකතන අංකය ඔස්සේ වනාන්තර පද්ධතියට සිදුවන හානි සම්බන්ධයෙන් වන සුරැකුම් මෙහෙයුම් ඒකකයට දැනුම් දිය හැක. මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.වනාන්තර ගිනි තැබීම්, අනවසර එළි කිරීම්, අලි ඇතුන් ඇතුළු වන ජීවීන්ට සිදුකරන අපරාධ සහ වනාන්තර පද්ධතිවලට සිදුවන ඕනෑම හානියක් සම්බන්ධයෙන් මෙම කෙටි දුරකතන අංකය ඔස්සේ මෙම මෙහෙයුම් මාධ්‍යස්ථානයට දැනුම් දිය හැක.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා , පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා , ආරක්ෂක ලේකම් සහ බුද්ධි අංශ ප්‍රධානීන් සම්බන්ධ වෙමින් හෙට කොළඹ පරිසර අමාත්‍යාංශයේ, වන සංරක්ෂණ අංශයේදී මෙම මධ්‍යස්ථානය විවෘත කෙරේ.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,පොලිස් විශේෂ කාර්‍ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයින් සම්බන්ධ කරගනිමින් මෙම ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පැවසුවේය.

Previous Post

තීරුබදු රහිතව ගෙන්වන ලද දුම්වැටි තොගයක් පොලිස් භාරයට

Next Post

වන සුරැකුම මෙහෙයුම් ඒකකය හෙට සිට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
වන සුරැකුම මෙහෙයුම් ඒකකය හෙට සිට

වන සුරැකුම මෙහෙයුම් ඒකකය හෙට සිට

Discussion about this post

RECOMMENDED NEWS

ඔසාකා 2025 හිදී ශ්‍රී ලංකා තේ නව ගිනස් වාර්ථාවක්

ඔසාකා 2025 හිදී ශ්‍රී ලංකා තේ නව ගිනස් වාර්ථාවක්

1 year ago
නියමිත පන්දුවාර වේගය උල්ලංඝනය කළ ශ්‍රී ලංකාවට 10% දඩයක්

නියමිත පන්දුවාර වේගය උල්ලංඝනය කළ ශ්‍රී ලංකාවට 10% දඩයක්

5 months ago
புத்தாண்டை முன்னிட்டு விசேட போக்குவரத்து

புத்தாண்டை முன்னிட்டு விசேட போக்குவரத்து

10 months ago
ජාතික තරුණ ප්‍රතිපත්තිය පිළිබඳ බස්නාහිර පළාත් සාකච්ඡාව හෙට

ජාතික තරුණ ප්‍රතිපත්තිය පිළිබඳ බස්නාහිර පළාත් සාකච්ඡාව හෙට

3 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology