• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

තීරුබදු රහිතව ගෙන්වන ලද දුම්වැටි තොගයක් පොලිස් භාරයට

JanasayuraAdmin by JanasayuraAdmin
12 months ago
in Local, News
0
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

M.R.M.Shadeer

ගාල්ල ප්‍රදේශයේදී සිදුකළ හදිසි වැටලීමකදි තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 05 දෙනෙකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් අද (01) සවස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේදී සිදුකරන ලද “රටම එකට” මෙහෙයුමට සමගාමීව සිදුකරන ලද වැටලීමකදීය.එහිදී දුම්වැටි බන්ඩල් 95ක දුම්වැටි 19,000 දහසකට ආසන්න ප්‍රමාණයක් නිලධාරි භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බවද පොලීසිය පැවසීය.අත්අඩංගුවට ගත් සැකකරුවන් පොද්දල සහ මිලිද්දුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලීසිය පැවසීය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

Previous Post

ටැන්සානියාවේ විරෝධතාවලින් පුද්ගලයින් සිය ගණනක් ජීවිතක්ෂයට

Next Post

‘වන සුරැකුම්’ ඒකකය හෙට ක්‍රියාත්මක – වනාන්තර හානියට 1955 අංකයෙන් දැනුම් දිය හැක

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
‘වන සුරැකුම්’ ඒකකය හෙට ක්‍රියාත්මක – වනාන්තර හානියට 1955 අංකයෙන් දැනුම් දිය හැක

'වන සුරැකුම්’ ඒකකය හෙට ක්‍රියාත්මක – වනාන්තර හානියට 1955 අංකයෙන් දැනුම් දිය හැක

Discussion about this post

RECOMMENDED NEWS

උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්

උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්

1 year ago

බංග්ලාදේශයටත් පාර හදා දී ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි වටයට

1 year ago
සිවුර ගැලවීමට විරුද්ධව කොළඹ පුරසභයේ විපක්ෂ නායක රීසා සාරුක් කලුපටි බදිමින් ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වයි !

සිවුර ගැලවීමට විරුද්ධව කොළඹ පුරසභයේ විපක්ෂ නායක රීසා සාරුක් කලුපටි බදිමින් ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වයි !

1 week ago
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ වෙඩි තබා ඝාතනය කෙරේ

හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ වෙඩි තබා ඝාතනය කෙරේ

2 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology