• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතයට ගාස්තු – ඉරාන පාර්ලිමේන්තුවෙන් නව පනත් කෙටුම්පතක්

JanasayuraAdmin by JanasayuraAdmin
7 months ago
in International, News, Sinhala
0
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ඉරාන පාර්ලිමේන්තුව පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.ඉරාන පාර්ලිමේන්තුවේ සිවිල් කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිවරයා උපුටා දක්වමින් එම වාර්තා පවසන්නේ, මේ වන විට අදාළ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර එය ඉතා ඉක්මනින් ව්‍යවස්ථාදායකයේ නීති අංශය විසින් අවසන් කරනු ඇති බවටය.”මෙම සැලසුමට අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉරානය ගාස්තු අය කළ යුතුයි,” යනුවෙන් එම නිලධාරියා ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

Iran යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා – Israel සමඟ ගැටුමට අමෙරිකානු 15 කරුණු සැලැස්මක්

Next Post

“FBI අධ්‍යක්ෂ පටෙල්ගේ ගිණුම බිඳ වැටෙයි — ඉරාන හැකර් කණ්ඩායමෙන් නව දත්ත හෙළිදරව්”

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
“FBI අධ්‍යක්ෂ පටෙල්ගේ ගිණුම බිඳ වැටෙයි — ඉරාන හැකර් කණ්ඩායමෙන් නව දත්ත හෙළිදරව්”

“FBI අධ්‍යක්ෂ පටෙල්ගේ ගිණුම බිඳ වැටෙයි — ඉරාන හැකර් කණ්ඩායමෙන් නව දත්ත හෙළිදරව්”

Discussion about this post

RECOMMENDED NEWS

බෝග සුභසාධන ගෙවීම් යෝජනා ක්‍රමය අද පාර්ලිමේන්තුවේදී විවාදයට

බෝග සුභසාධන ගෙවීම් යෝජනා ක්‍රමය අද පාර්ලිමේන්තුවේදී විවාදයට

9 months ago
ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කරයි

ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කරයි

3 weeks ago
එක්සත් ජනපදය රටවල් 75 කට සංක්‍රමණික වීසා නිකුත් කිරීම අත්හිටුවයි

එක්සත් ජනපදය රටවල් 75 කට සංක්‍රමණික වීසා නිකුත් කිරීම අත්හිටුවයි

9 months ago
Mastercard Becomes Title Sponsor for Sri Lanka–Nepal Diplomatic Relations 69th Anniversary Celebration

Mastercard Becomes Title Sponsor for Sri Lanka–Nepal Diplomatic Relations 69th Anniversary Celebration

3 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology