• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

Iran යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා – Israel සමඟ ගැටුමට අමෙරිකානු 15 කරුණු සැලැස්මක්

JanasayuraAdmin by JanasayuraAdmin
7 months ago
in International, News, Sinhala
0
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.ඔහු පවසන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අඛණ්ඩව ප්‍රහාර හුවමාරු කර ගනිමින් සිටින අතර, දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට ඊශ්‍රායල හමුදාව ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇති බවය.අමෙරිකාව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයට කරුණු 15ක සැලැස්මක් භාර දී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

අදාළ සැලැස්ම තුළ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි සීමාවන් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතුළත් වන බව ද සඳහන්ය.

කෙසේ වෙතත් එවැනි ලියවිල්ලක් මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය.යුද්ධය ආරම්භ වූ දා සිට ගුවන් ප්‍රහාරවලින්ඉරානයේ  ස්ථාන 82,000කට හානි සිදුවී ඇති බව අමෙරිකාව සහ ඊශ්‍රායල පවසයි. 

Previous Post

පස්වරු 6–10 අතර බලශක්ති භාවිතය සීමා කරන්න – අනුර කුමාර දිසානායක

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතයට ගාස්තු – ඉරාන පාර්ලිමේන්තුවෙන් නව පනත් කෙටුම්පතක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතයට ගාස්තු – ඉරාන පාර්ලිමේන්තුවෙන් නව පනත් කෙටුම්පතක්

හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතයට ගාස්තු – ඉරාන පාර්ලිමේන්තුවෙන් නව පනත් කෙටුම්පතක්

Discussion about this post

RECOMMENDED NEWS

ලංකාව තෙවන අන්‍යෝන්‍ය මුදල් විශුද්ධිකරණ ඇගයීමට සූදානම්

ලංකාව තෙවන අන්‍යෝන්‍ය මුදල් විශුද්ධිකරණ ඇගයීමට සූදානම්

9 months ago
ට්‍රම්ප්ගෙන් ඉරානය සමඟ සාම ගිවිසුමක් ගැන විශේෂ ප්‍රකාශයක්

ට්‍රම්ප්ගෙන් ඉරානය සමඟ සාම ගිවිසුමක් ගැන විශේෂ ප්‍රකාශයක්

5 months ago
කාන්තා සවිබල ගැන්වීම සහ ළමා ආරක්ෂාව වෙනුවෙන් පොළොන්නරුවේ විශේෂ සාකච්ඡාවක්

කාන්තා සවිබල ගැන්වීම සහ ළමා ආරක්ෂාව වෙනුවෙන් පොළොන්නරුවේ විශේෂ සාකච්ඡාවක්

1 year ago
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ මරණ 80 ඉක්මවයි

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ මරණ 80 ඉක්මවයි

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology