• English
  • Sinhala
  • Tamil
Monday, October 26, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

අමෙරිකා–ඊශ්‍රායල ප්‍රහාර පසුබිමේ කමේනි මියගිය බවට දේශපාලන තත්ත්වය උණුසුම්

JanasayuraAdmin by JanasayuraAdmin
8 months ago
in International, News, Sinhala
0
0
SHARES
17
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) මියගොස් ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රකාශ කර ඇති නමුත් මේ පිළිබඳව ඉරාන රජය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

අමෙරිකානු ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ජාලය ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ, අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් පසු කමේනි මියගොස් ඇති බවයි.”ඉතිහාසයේ සිටි අතිශය දරුණු පුද්ගලයෙකු වූ කමේනි දැන් මියගොස් අවසානයි,” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබෙනවා.

මෙම පුවත සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් මෙතෙක් නිල මට්ටමින් තහවුරු කිරීමක් කර නොමැති අතර, ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය වාර්තා කළේ, උත්තරීතර නායකයා ආරක්ෂිතව සිටින බවත්, ට්‍රම්ප්ගේ ප්‍රකාශය “මානසික යුද්ධයක” (Mental Warfare) කොටසක් බවයි.

Previous Post

US President Trump Confirms Khamenei’s Death, Tehran Yet to Respond

Next Post

තෙවන ඉරාන යුද නෞකාවට ඉන්දියාවේ රැකවරණය

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
තෙවන ඉරාන යුද නෞකාවට ඉන්දියාවේ රැකවරණය

තෙවන ඉරාන යුද නෞකාවට ඉන්දියාවේ රැකවරණය

Discussion about this post

RECOMMENDED NEWS

අමෙරිකාවේ නව ආරක්ෂක යුධ ක්‍රමෝපාය: බටහිර අර්ධගෝලයට ප්‍රමුඛත්වය

9 months ago
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ තර්ජනයක් – පොලිස් සෝදිසි මෙහෙයුම්

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ තර්ජනයක් – පොලිස් සෝදිසි මෙහෙයුම්

10 months ago
සංචාරක මුදල්වලින් මැතිවරණ ටී-ෂර්ට් 17,000ක්! බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝග

සංචාරක මුදල්වලින් මැතිවරණ ටී-ෂර්ට් 17,000ක්! බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝග

5 months ago
ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග ඉන්දියාව පරාජය වුවද ICC ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට

ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග ඉන්දියාව පරාජය වුවද ICC ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology