Reported Journalist:Zamil Shafeek

මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්රව්ය ඇති බවට ලද විද්යුත් තැපැල් පණිවිඩයක් අනුව පොලීසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළේය.
පොලිස් සුනඛ කොට්ඨාසය, STF සහ යුද හමුදා බෝම්බ නිෂ්ක්රීය අංශ එක්ව සිදු කළ සෝදිසියේදී මෙතෙක් කිසිදු පුපුරණ ද්රව්යක් හමුවී නොමැති අතර, මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක වේ.













Discussion about this post