• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

ජනාධිපති අරමුදලින් උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීම උතුරින් ඇරඹේ

JanasayuraAdmin by JanasayuraAdmin
4 weeks ago
in Goverment, News, Sinhala
0
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීමේ ජනාධිපති අරමුදල් වැඩසටහනේ පළමු වැඩසටහන කිලිනොච්චියේදී පැවැත්විණි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

2025 වසරේ ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ සෑම විෂය ධාරාවකින්ම දිස්ත්‍රික් මට්ටමින් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් 20 දෙනෙකු බැගින් ඇගයීමට මෙවර පියවර ගෙන තිබේ. පසුගිය වසරේ මෙම සංඛ්‍යාව සිසුන් 10 දෙනෙකුට සීමා වී තිබිණි.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිසුන් 3,000කට ආසන්න පිරිසකට රුපියල් ලක්ෂයක මූල්‍යාධාරයක් සහ ඇගයීම් සහතිකයක් ලබාදීමට නියමිතය.උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්ක පහේ විෂය ධාරා හයකින් පළමු ස්ථානයේ සිට 20 වැනි ස්ථානය දක්වා ලබාගත් සිසුන් 480 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

මෙහිදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක වැඩසටහන් තවදුරටත් පුළුල් කර ඇති බවයි.යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමීනාදන් විමල් මහතා සඳහන් කළේ දියුණු මානව සම්පතක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට මෙවැනි සහාය වැදගත් දායකත්වයක් ලබාදෙන බවයි.

උත්සවයට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් පිරිසක් සහභාගී වූහ.

Previous Post

ජනාධිපති ලේකම් කාර්යාලයට ජාතික ICT සම්මාන උළෙලේදී රන් සම්මානයක්

Next Post

ජනාධිපති අරමුදලේ සේවා කාර්ය සාධනයට උතුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ක් ඇගයීමට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ජනාධිපති අරමුදලේ සේවා කාර්ය සාධනයට උතුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ක් ඇගයීමට

ජනාධිපති අරමුදලේ සේවා කාර්ය සාධනයට උතුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ක් ඇගයීමට

Discussion about this post

RECOMMENDED NEWS

සජබයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් ලේකම්වරියට ප්‍රහාරයක්

සජබයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් ලේකම්වරියට ප්‍රහාරයක්

10 months ago
ජනාධිපති අරමුදලේ සේවා කාර්ය සාධනයට උතුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ක් ඇගයීමට

ජනාධිපති අරමුදලේ සේවා කාර්ය සාධනයට උතුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ක් ඇගයීමට

4 weeks ago
උසස් පෙළ ඉතිරි විෂයයන් සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පන්ති හා ප්‍රචාරණ කටයුතු තහනම්

උසස් පෙළ ඉතිරි විෂයයන් සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පන්ති හා ප්‍රචාරණ කටයුතු තහනම්

10 months ago
අධිකරණයට නොපැමිණීමෙන් අර්ච්චුනාට වරෙන්තු නිකුත් වෙයි

අධිකරණයට නොපැමිණීමෙන් අර්ච්චුනාට වරෙන්තු නිකුත් වෙයි

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology