• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

GMOA රජයට දුන් පැය 48 අදින් අවසන්

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Local, News, Sinhala
0
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සිය ගැටලු විසදීම සඳහා රජයට ලබා දී ඇති පැය 48ක කාලය අදින් (30) අවසන් වන බව එම සංගමය පවසයි.අදාළ කාලය තුළ රජය කිසිදු සාධනීය පිළිතුරක් ලබා නොදීම තුළ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දින විධායක සභාව විසින් සාකච්චා කර තීරණයකට එළැඹෙන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය චමිල් විජේසිංහ,”රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විදියට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක නිතර වී සිටිනවා. මේ සාධාරණය අපි ඉල්ලන්නේ. කාලරාමුවක් ඇතුළේ විසඳුම් නිර්මාණය කරගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරන්න කියන තැන අපි ඉන්නේ. හැබැයි ආණ්ඩුව සූදානම් නෑ නම්‍යශීලි වෙලා මේ ප්‍රශ්නය විසදන්න. මධ්‍යම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙරේදා දිනයේ දී පැය 48ක කාලයක් ලබා දුන්නා මේ ගැටළුව විසඳීම සඳහා මැදිහත් වෙන්න. අද දවසේ මේ පැය 48 ඉවරවෙනවා. එතනින් මේ ප්‍රශ්නය විසදෙන්නේ නැත්නම් මධ්‍යම කාරක සභාව විධායක කමිටුවට බලය පවරලා තියෙනවා මේ ප්‍රශ්නයට අවශ්‍ය තීන්දු තීරණ ගන්න. ඒ අනුව ඉදිරි ක්‍රියාර්ග මීට වඩා වෙනස් විදියට වෙන්නේ කොහොමද කියලා රටට කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා” යනුවෙන් පැවසීය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

සබීනා යූසෆ්ට ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවන ස්ථානය

Next Post

වතු සේවක වැටුප වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
වතු සේවක  වැටුප වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබේ

වතු සේවක වැටුප වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබේ

Discussion about this post

RECOMMENDED NEWS

Working professionals to compete at Mercantile Athletics Championships 2026

Working professionals to compete at Mercantile Athletics Championships 2026

2 months ago
කැළණි ගගේ ජල මට්ටම පහළට – කොළඹට සැනසුම් සුසුමක්

කැළණි ගගේ ජල මට්ටම පහළට – කොළඹට සැනසුම් සුසුමක්

11 months ago
Sunil Watagala and Lalith Pathinayake Assigned Key Responsibilities in Absence of Top Officials

Sunil Watagala and Lalith Pathinayake Assigned Key Responsibilities in Absence of Top Officials

1 year ago
All Ceylon YMMA Conference Celebrates 75th Anniversary and Y Personality Awards 2024/2025

All Ceylon YMMA Conference Celebrates 75th Anniversary and Y Personality Awards 2024/2025

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology