• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

ජනාධිපති ලේකම් කාර්යාලයට ජාතික ICT සම්මාන උළෙලේදී රන් සම්මානයක්

JanasayuraAdmin by JanasayuraAdmin
4 weeks ago
in Goverment, News, Sinhala
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

‘ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල 2026’දී ජනාධිපති ලේකම් කාර්යාලය රන් සම්මානයක් සහ කුසලතා සම්මානයක් දිනාගෙන තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ජාතික විශිෂ්ටතම මෘදුකාංග සම්මාන (NBQSA) වැඩසටහන ක්‍රියාත්මක කරන BCS ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කළ සම්මාන උළෙල ඊයේ (25) ශ්‍රී ජයවර්ධනපුර ‘මොනාක් ඉම්පීරියල්’ හෝටලයේදී පැවැත්විණි

.ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන ‘IntegrityLink – IAU Monitor’ ඩිජිටල් පද්ධතිය සඳහා රාජ්‍ය අංශය සහ රජය යටතේ වන පුරවැසි සේවා කාණ්ඩයේ රන් සම්මානය හිමි විය.

රාජ්‍ය අංශයේ දූෂණ සම්බන්ධ පැමිණිලි ආරක්ෂිතව ඉදිරිපත් කිරීම, කළමනාකරණය සහ නිරීක්ෂණය කිරීම සඳහා මෙම පද්ධතිය භාවිත කෙරේ.එමෙන්ම රාජ්‍ය ආයතන සම්බන්ධ නඩු සහ මධ්‍යස්ථකරණ කටයුතු කළමනාකරණය කරන Litigation Management System (LMS) සඳහා ඩිජිටල් රාජ්‍ය පාලනය කාණ්ඩයේ කුසලතා සම්මානය හිමිව තිබේ.

2025 ජාතික ICT සම්මාන උළෙලේදීද ජනාධිපති ලේකම් කාර්යාලයට ජනාධිපති අරමුදලේ e-Services ජාතික පද්ධතිය වෙනුවෙන් රාජ්‍ය අංශයේ වඩාත්ම කැපී පෙනෙන ICT සාධනය සඳහා වූ සම්මානය ඇතුළු සම්මාන හිමිවීම විශේෂත්වයකි.

Previous Post

2026 රාජ්‍යතාන්ත්‍රික ෆුට්සාල් කුසලානය සෞදි අරාබියට

Next Post

ජනාධිපති අරමුදලින් උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීම උතුරින් ඇරඹේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ජනාධිපති අරමුදලින් උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීම උතුරින් ඇරඹේ

ජනාධිපති අරමුදලින් උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීම උතුරින් ඇරඹේ

Discussion about this post

RECOMMENDED NEWS

CMUA & IDMJ Empower Nearly 100 O/L Students Through ILM Quest Programme

9 months ago
සතොස වාහන අවභාවිතය සම්බන්ධයෙන් ජොන්ස්ටන්ගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට

සතොස වාහන අවභාවිතය සම්බන්ධයෙන් ජොන්ස්ටන්ගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට

10 months ago
වසර 10ක් සැඟවී සිටි රහසක්: ‘ලියෝපාර්ඩස් ටිල්කායෝ’ නව විශේෂයක් බව තහවුරු වෙයි…

වසර 10ක් සැඟවී සිටි රහසක්: ‘ලියෝපාර්ඩස් ටිල්කායෝ’ නව විශේෂයක් බව තහවුරු වෙයි…

1 month ago

විශේෂ මෙහෙයුමකින් 717ක් සැකපිට අත්අඩංගුවට

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology