• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

SLS නොමැති හෙල්මට් 431ක් අත්අඩංගුවට

JanasayuraAdmin by JanasayuraAdmin
3 months ago
in Local, News, Sinhala
0
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදනය, ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම හෝ අලෙවි කරන පුද්ගලයින් සහ ආයතනවලට එරෙහිව දිවයින පුරා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.

මෑතදී දිවයින පුරා සිදු කළ විශේෂ වැටලීම්වලදී SLS ලාංඡනය නොමැති හෙල්මට් 431කට අධික ප්‍රමාණයක් භාරයට ගෙන ඇති අතර, නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ හෙල්මට් 3,520ක අලෙවිය කර්මාන්තශාලා දෙකකදී තාවකාලිකව නතර කිරීමටද පියවර ගෙන තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

එමෙන්ම, ප්‍රමිතියෙන් තොර හෙල්මට් භාවිතය අනතුරු අවස්ථාවලදී ජීවිතයට බරපතළ අවදානමක් ඇති කළ හැකි බැවින්, SLS සහතික ලාංඡනය සහිත හෙල්මට් පමණක් මිලදී ගන්නා ලෙස පාරිභෝගිකයන්ගෙන් අධිකාරිය ඉල්ලීමක් කර ඇත.

Previous Post

පිල්ලෙයාන්ගේ පෙත්සම විභාගයට ජනවාරි 19දා

Next Post

මුල්ලේරියාව රෝහලේ සංවර්ධනයට නව සැලසුම්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
මුල්ලේරියාව රෝහලේ සංවර්ධනයට නව සැලසුම්

මුල්ලේරියාව රෝහලේ සංවර්ධනයට නව සැලසුම්

Discussion about this post

RECOMMENDED NEWS

ප්‍රංශයේ හිටපු ජනපතිට වසර පහක සිර දඬුවමක්

1 year ago
150 Families Benefit from SCY-GOV Ramazan Aid Programme Backed by Indian High Commission

150 Families Benefit from SCY-GOV Ramazan Aid Programme Backed by Indian High Commission

7 months ago
නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර ලෙබනනය සම්බන්ධයෙන් මතභේදයක්

නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර ලෙබනනය සම්බන්ධයෙන් මතභේදයක්

4 months ago
අධික මිලට බෝතල් ජලය අලෙවි කළ වෙළෙන්දන්ට මාස 6කින් රු. මිලියන 25ක දඩ – පාරිභෝගික අධිකාරිය

අධික මිලට බෝතල් ජලය අලෙවි කළ වෙළෙන්දන්ට මාස 6කින් රු. මිලියන 25ක දඩ – පාරිභෝගික අධිකාරිය

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology