Reported Journalist:Zamil Shafeek

නැගෙනහිර පළාත් හිටපු ප්රධාන අමාත්ය සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින්, තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා කැඳවීමට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව, අදාළ පෙත්සම ලබන 2027 ජනවාරි 19 වැනිදා විභාගය සඳහා කැඳවීමට නියමිතය. ශ්රේෂ්ඨාධිකරණය අදාල නියෝගය අද ප්රකාශයට පත් කළේය.












Discussion about this post