• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

HIV මර්දනය ශක්තිමත් කිරීමට ජාතික වැඩපිළිවෙළ පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක්

JanasayuraAdmin by JanasayuraAdmin
4 months ago
in Goverment, News, Sinhala
0
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ශ්‍රී ලංකාව තුළ ලිංගාශ්‍රිත රෝග හා HIV ව්‍යාප්තිය පිළිබඳව සොයා බලා, HIV මර්දනය සඳහා වන ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්, කැබිනට් අමාත්‍යවරුන්, සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ජූනි 24 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වුණා.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

පවතින අභියෝග හඳුනා ගනිමින්, HIV ව්‍යාප්ත වීම වැළැක්වීම, රෝග විනිශ්චය, ප්‍රතිකාර සහ රෝගීන්ට අවශ්‍ය සත්කාරක සේවා පුළුල් කිරීම මෙන්ම මේ සම්බන්ධයෙන් සමාජය තුළ පවතින වෙනස්කොට සැලකීම් හා අපවාදයන් අවම කිරීම සඳහා වන ප්‍රායෝගික නිර්දේශ සැකසීම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වුණා.

Previous Post

Sri Lankan Envoy Presents Letters of Credence to His Excellency Mahmoud Abbas, President of State of Palestine

Next Post

අත්අඩංගුවට ගත් ස්පා චිකිත්සකයින්ගේ අනන්‍යතාව හෙළි කිරීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
අත්අඩංගුවට ගත් ස්පා චිකිත්සකයින්ගේ අනන්‍යතාව හෙළි කිරීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි

අත්අඩංගුවට ගත් ස්පා චිකිත්සකයින්ගේ අනන්‍යතාව හෙළි කිරීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි

Discussion about this post

RECOMMENDED NEWS

හෘද රෝග මරණවලින් 80%ක් වළක්විය හැක – විශේෂඥයින්ගේ අවධාරණය

හෘද රෝග මරණවලින් 80%ක් වළක්විය හැක – විශේෂඥයින්ගේ අවධාරණය

1 year ago
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව පරිශ්‍රය ගැන සේවක විරෝධය: පරිපාලන, සෞඛ්‍ය හා ආරක්ෂක ගැටලු රැසක්…

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව පරිශ්‍රය ගැන සේවක විරෝධය: පරිපාලන, සෞඛ්‍ය හා ආරක්ෂක ගැටලු රැසක්…

3 months ago
සහල් සම්බන්ධ වැටලීම් 3,000කට ආසන්නයි – පාරිභෝගික අධිකාරිය

සහල් සම්බන්ධ වැටලීම් 3,000කට ආසන්නයි – පාරිභෝගික අධිකාරිය

1 year ago

Scholarship Achievers Awarded by Welfare Association of St. Sebastian School

12 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology