• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

විහාරස්ථාන ඉඩම වෙන්කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග අධිකරණ තීරණයට සම්බන්ධ බව ජනාධිපති කියයි

JanasayuraAdmin by JanasayuraAdmin
11 months ago
in Local, Goverment, News, Sinhala
0
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist :Zamil Shafeek

අධිකරණය මගින් ලබාදෙන නියෝගයකින් අනතුරුව ත්‍රිකුණාමලයේ විහාරස්ථානයට අයත් ඉඩම වෙන් කරදීමෙන් පසු එහි ඉදිරි කටයුතු කරගෙන යා හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ඒ, ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.එහිදී ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ, ත්‍රිකුණාමලයේ සිද්ධිය පිළිබඳව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් වාර්තාවක් කැඳවා ඇති බවයි.

Previous Post

අයවැය විවාදය ඇරඹෙයි

Next Post

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා යුරෝපා සංගම්-ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදයට සහභාගී වේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා යුරෝපා සංගම්-ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදයට සහභාගී වේ

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා යුරෝපා සංගම්-ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදයට සහභාගී වේ

Discussion about this post

RECOMMENDED NEWS

පාර්ලිමේන්තුවේ සම්මත පනත් කෙටුම්පත් 3කට කථානායක අත්සන්

පාර්ලිමේන්තුවේ සම්මත පනත් කෙටුම්පත් 3කට කථානායක අත්සන්

10 months ago
ආරක්ෂක අවදානම හේතුවෙන් වසා දැමූ කුවේට් ගුවන් කලාපය යළි විවෘත කෙරේ

ආරක්ෂක අවදානම හේතුවෙන් වසා දැමූ කුවේට් ගුවන් කලාපය යළි විවෘත කෙරේ

4 months ago
ஆதம் பாவா, பைரூஸ் நீக்கம்

ஆதம் பாவா, பைரூஸ் நீக்கம்

12 months ago
මාලදිවයිනේ Villa College සහ Bristol Institute එකමුතු වෙයි – දකුණු ආසියාවේ අධ්‍යාපනයට නව පරිච්ඡේදයක්!

මාලදිවයිනේ Villa College සහ Bristol Institute එකමුතු වෙයි – දකුණු ආසියාවේ අධ්‍යාපනයට නව පරිච්ඡේදයක්!

12 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology