• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

රුසියාව සමඟ දශක 7ක රාජතාන්ත්‍රික සබඳතා – ජාතික දින සැමරුමේදී ශ්‍රී ලංකාවෙන් විශේෂ ඇගයීමක්

JanasayuraAdmin by JanasayuraAdmin
5 months ago
in International, Local, News, Sinhala
0
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

රුසියානු ජාතික දිනය සැමරුම් උළෙල – 2026ජුනි 12 වන දිනට යෙදෙන රුසියානු ජාතික දිනය නිමිත්තෙන් සැමරුම් උළෙලක් මාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ කොළඹදී පැවත්වුනා.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

එහිදී අදහස් දක්වමින් රුසියානු සමූහාණ්ඩුව සමග ආර්ථික, දේශපාලනික, සමාජීය හා සංස්කෘතිකවශයෙන් පවතින දිගුකාලීන මිත්‍රත්වය ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්ගේ ප්‍රගමනයට හේතුවූ බව පෙන්වා දුන්නා.

එමෙන්ම සියවස් ගනනාවක් පුරා දෙරට අතර පවතින මිත්‍රශීලී සහයෝගිතාව ඉතා අගය කරමින්, එළබෙන වසරේ රුසියානු සමූහාණ්ඩුව හා ශ්‍රී ලංකාව අතර නිළ රාජතාන්ත්‍රික සබඳතා සඳහා දශක 7ක් සම්පූර්ණ වන බවත් එය නව සංධිස්තානයකට එළඹීමක් බවත් සඳහන් කළා,තවද ගෝලීය වශයෙන් රාජතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාමේදී හා ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුදකාරී අවස්තාවන්වලදී රුසියානු සමූහාණ්ඩුව දැක්වූ සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කෘතඥතාවය පළ කළා.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Mr. Levan S. Dzhagaryan ගේ ආරාධනයෙන් මෙම අවස්තාවට ප්‍රවාහන, මහාමර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන්, ජනාධිපති ලේකම් ඉන්දික සනත් කුමාණායක මහතා ඇතුළු රාජ්‍ය නිළ ධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විවිධ රාජ්‍යන් නියෝජනය කරමින් තානාපතිවරු, ව්‍යාපාරිකයන් හා සම්භාවණීය අමුත්තන් රැසක් සහභාගිව සිටියා.

Previous Post

අදත් වැසි සහ තද සුළං – ප්‍රදේශ රැසකට කාලගුණ අනතුරු ඇඟවීමක්

Next Post

ආරක්ෂක අවදානම හේතුවෙන් වසා දැමූ කුවේට් ගුවන් කලාපය යළි විවෘත කෙරේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ආරක්ෂක අවදානම හේතුවෙන් වසා දැමූ කුවේට් ගුවන් කලාපය යළි විවෘත කෙරේ

ආරක්ෂක අවදානම හේතුවෙන් වසා දැමූ කුවේට් ගුවන් කලාපය යළි විවෘත කෙරේ

Discussion about this post

RECOMMENDED NEWS

ජපානය සහ රුමේනියාවට යන ශ්‍රී ලාංකිකයන්ට අනිවාර්ය පුහුණුවක්

ජපානය සහ රුමේනියාවට යන ශ්‍රී ලාංකිකයන්ට අනිවාර්ය පුහුණුවක්

4 weeks ago
Hizbullah’s Media Division Denies Gold Scam Allegations

Hizbullah’s Media Division Denies Gold Scam Allegations

12 months ago
India Wins International Championship at 23rd SIP Abacus and Mental Arithmetic Competition 2026

India Wins International Championship at 23rd SIP Abacus and Mental Arithmetic Competition 2026

1 week ago
සංශෝධිත ජාතික පාරිසරික පනත පිළිබඳ පරිසරවේදීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

සංශෝධිත ජාතික පාරිසරික පනත පිළිබඳ පරිසරවේදීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

8 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology