• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

ආපදාවට ලක් වූ ‍ව්‍යාපාරිකයන්ට ලැබෙන සහන

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Local, Business, News, Political, Sinhala
0
0
SHARES
33
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

ආපදාවට ලක් වූ ‍ව්‍යාපාරිකයන්ට ලබා දෙන ණය සහන පිළිබඳ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“ආපදාවට ලක් වූ ඔබ දැනටමත් පුද්ගලයෙක් විදිහට හෝ ව්‍යාපාරයක් ලෙස ණයක් අරගෙන තියෙනවා නම් ඒ ණය සහ පොලිය ආපසු ගෙවීම හෝ දෙකම එකවර ගෙවීමට මාස 03 සිට 06 දක්වා කල් ලබාදෙන්න කියලා ඉල්ලීම් කරනවා. අත්හිටුවන ලද කාලෙයේදී ගිවිසුම් ගත වෙලා තියෙන පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් අය නොකරන ලෙසත්, ඒ වගේම කල් දමන පොලියට ඇතිවන පොලිය සඳහා පොලිය අයකරන්න එපා කියලා කියලා තියෙනවා. දෙවන කාරණය තමයි බලපෑමට ලක්වුණු අයට අලුතෙන් ණය පහසුකම් ලබාදීම. මේ සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. පුද්ගලයන්ටත් ව්‍යාපාරවලටත් ණය ඉල්ලීමේදී ක්ශ්‍රේත්‍ර කිහිපයක් තියෙනවා.”

“එකක් තමයි කලින් සඳහන් කරපු කාලසීමාව ඉක්ම වෙලා මාස තුනක සහන කාලයකින් පසුව ආපසු ගෙවීම් ආරම්භ කරන ණය ලබාදෙන්න කියලා තමයි කියලා තියෙන්නේ උදාහරණයක් ලෙස සහන කාලය මාස 06ක් ලබා දෙනවා පවතින ණයවලට. අලුතින් ණයක් ලබාගත්තනම් ඒ ණයට ආපසු ගෙවීමට තව මාස 03ක කාලයක් ලබාදෙනවා. ලබාදෙන අලුත් ණය වෙනුවෙන් පොලිය අයකිරීමේදී ඒ පුද්ගලයා හෝ ආයතනය අතීතයේ අවුරුදු දෙකක ලාබාගෙන තිබුණු බර තැබූ පොලී අනුපාතය හෝ 9%ක් කියන පොලී අනුපාතයෙන් අඩු අගය තමයි අය කළ යුතු වන්නේ. එයත් ස්ථාවර පොලියක් ලෙස තමයි ලබාගත යුතු වන්නේ.”

“ඒ අනුව තුන්වන කාරණය තමයි ව්‍යාපාර කටයුතු කරද්දී චෙක්පත් ලබාදෙනවා ඒවා අගරු වෙන්න පුළුවන් ඒවා ගෙවීම් නැත්වීම සඳහා බැංකුවෙන් අයකරන ප්‍රමාද ගාස්තු විවිධ වූ ගාස්තු අය කිරීම 2026 ජනවාරි 31 වනදා දක්වා අත්අහිටුවලා තියෙනවා. නමුත් ඒ අය කිරීම් ව්‍යාපාරික ඔබ කලබල වෙන්න පුළුවන් ස්ව්‍යංක්‍රීය ක්‍රම මගින් මේවා අයවෙලා තියෙන්න පුළුවන් එහෙම අයවෙලා නම් ව්‍යාපාරික දින තුනක් තුළ ඔබගේ ගිණුමට බැර කිරීම පිළිබඳවත් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම අලුත් ණය ඉල්ලා සිටිනකොට ණය තොරතුරු කාර්යාංශය වාර්තාව මත පමණක් පදනම් වෙලා තීන්දු ගන්න එපා. ඒ සිද්ධියෙන් සිද්ධියට බලලා ඒ පුද්ගලයාට ණය ලබාදෙන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පැන නැගිලා තිබුණොත් එය මහ බැංකුවේ අදාළ විමර්ශන ආයතනයට දැනුම්වත් කරන්න.”

Previous Post

ගල් පෙරළීමක් හේතුවෙන් හල්දුම්මුල්ලේ පවුල් හයක් ඉවත් කෙරේ

Next Post

ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක්

ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක්

Discussion about this post

RECOMMENDED NEWS

කාන්තාවන් සහ ළමයින් අපයෝජනයට ලක් කරන ෆේස්බුක් කණ්ඩායම් වසා දැමීමට පොලිසියෙන් පියවර

කාන්තාවන් සහ ළමයින් අපයෝජනයට ලක් කරන ෆේස්බුක් කණ්ඩායම් වසා දැමීමට පොලිසියෙන් පියවර

2 months ago
සෞදි අරාබිය සහ බහරේනය යා කරන පාලම දින නියමයක් නොමැතිව වසා දමයි

සෞදි අරාබිය සහ බහරේනය යා කරන පාලම දින නියමයක් නොමැතිව වසා දමයි

7 months ago
ගෝලීය ආයෝජකයින් සහ විද්වතුන් එක්වන නව ව්‍යවසායක උළෙල – Disrupt Asia 2025

ගෝලීය ආයෝජකයින් සහ විද්වතුන් එක්වන නව ව්‍යවසායක උළෙල – Disrupt Asia 2025

1 year ago
Wakf Board Launches Institutional Library Under Chairman Marshad Barry

Wakf Board Launches Institutional Library Under Chairman Marshad Barry

3 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology