M.R.M.Shadeer

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149ක් වංචාකළ පුද්ගලයෙකු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කැනඩාවේ පුරවැසියෙකු වන අතර විදේශ රැකියා නාමයෙන් පුද්ගලයන්ගෙන් මුදල් අයකර තිබුණි. තවත් පුද්ගලයෙකුද රැකියා දැන්වීම් හරහා රුපියල් ලක්ෂ තුනක වංචාවකට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත.













Discussion about this post