• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ළමා ආරක්ෂාව මූලික කර ගනිමින් යළි සංවිධානයට?

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Local, Goverment, News, Sinhala
0
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

අපේ රජය රට බාරගන්නා විට පරිවර්තනීය වෙනසක් සිදුකළ යුතු ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්කගත වී තිබූණා, මෙවැනි සමාජීය පරිවර්තනයන් සිදුකිරීමේදී සුළුතර පිරිසකගෙන් ප්‍රතිවිරෝධතාවයන් මතුවිය හැකියි නමුත් වැරදි නිරාකරණය කරමින් නව අධ්‍යාපන ක්‍රමවේදය ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ අපි සිදුකරනවා.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පියවර පිළිබඳව දැනුවත් කිරීම සඳහා හලාවත අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් සමග පැවැති සාකච්ඡාවට එක්වෙමින් ජනවාරි 16 දින මාදම්පේ ශාන්ත සෙබෙස්තියන් පල්ලියේ පිහිටි සෙඩෙක් (SEDEC) ආයතන ශාලාවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ පැවසුවා.

Previous Post

මුදල් කමිටු පාලනය විපක්ෂයට — කොළඹ සභාවේ සාමාන්‍ය කටයුතු අභියෝගයට

Next Post

බදුල්ල සහ නුවරඑළිය සිට 5,000 කට අධික පිරිසක් එක්වූ නැවත ගොඩනැගීමේ මෙහෙවර

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
බදුල්ල සහ නුවරඑළිය සිට 5,000 කට අධික පිරිසක් එක්වූ නැවත ගොඩනැගීමේ මෙහෙවර

බදුල්ල සහ නුවරඑළිය සිට 5,000 කට අධික පිරිසක් එක්වූ නැවත ගොඩනැගීමේ මෙහෙවර

Discussion about this post

RECOMMENDED NEWS

ගුරු – විදුහල්පති වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක්

ගුරු – විදුහල්පති වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක්

10 months ago

ශ්‍රී ලංකාවේ දිනපතා නව පියයුරු පිළිකා රෝගීන් 15ක් – සෞඛ්‍ය අංශයෙන් අවධානම් ඇඟවීම

1 year ago
ගම්පහ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

ගම්පහ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

2 months ago
Sri Lanka a “Second Home” for Maldivians, Says Chief Spokesman Ahead of President Muizzu’s Visit

Sri Lanka a “Second Home” for Maldivians, Says Chief Spokesman Ahead of President Muizzu’s Visit

6 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology