• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

නත්තල මුදල් හම්බ කරන වෙළෙඳ උත්සවයක් නොවෙයි – කාදිනල් රංජිත් හිමිපානන්

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Local, News, Sinhala
0
0
SHARES
24
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

වෙළෙඳ ආර්ථිකය විසින් නත්තල් උත්සවය මුදල් හම්බ කිරීමේ තවත් එක් උත්සවයක් බවට පත්කර ඇති බවත් එය එසේ නොවන බව සියලුදෙනා පැහැදිලිවම තේරුම්ගත යුතු බවත් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසයි.නත්තල් උදාව වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්වුණි.නත්තල් දේව මෙහෙයට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් මේ බව පැවසුවේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

Previous Post

ශ්‍රී ලංකා–වියට්නාම සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා – වියට්නාම තානාපතිනි සහ සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

Next Post

ගාසා යුද්ධයෙන් පසු පළමු වරට බෙත්ලෙහෙමේ දැවැන්ත නත්තල් ගස ආලෝකවත් වෙයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ගාසා යුද්ධයෙන් පසු පළමු වරට බෙත්ලෙහෙමේ දැවැන්ත නත්තල් ගස ආලෝකවත් වෙයි

ගාසා යුද්ධයෙන් පසු පළමු වරට බෙත්ලෙහෙමේ දැවැන්ත නත්තල් ගස ආලෝකවත් වෙයි

Discussion about this post

RECOMMENDED NEWS

හෙට දක්වා අඩු පීඩන කලාපයක් – දිවයින පුරා තද වැසි තවදුරටත්

හෙට දක්වා අඩු පීඩන කලාපයක් – දිවයින පුරා තද වැසි තවදුරටත්

11 months ago
පැසිෆික් දේශගුණික අරමුදලට තවත් ඩොලර් මිලියන 15ක්

පැසිෆික් දේශගුණික අරමුදලට තවත් ඩොලර් මිලියන 15ක්

2 weeks ago

Prime Minister Harini Amarasuriya Attends ‘Feminist Futures’ Exhibition at National Museum

1 year ago
මත්ද්‍රව්‍ය ගලා ඒම නවතන්නැයි කොලොම්බියාවට සහ මෙක්සිකෝවට ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක්

මත්ද්‍රව්‍ය ගලා ඒම නවතන්නැයි කොලොම්බියාවට සහ මෙක්සිකෝවට ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක්

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology