
වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීම පිළිබඳ ස්ථාවරය දැනුම් දීමට වතු හිමියන්ට මාසයක කාලයක් ලබාදී තිබෙන බව වාර්තා වනවා.මේ වන විට වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප, 1350 ක් බවයි පැවසෙන්නේ.කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා ප්රකාශ කළේ, එය, රුපියල් 1700 ක් දක්වා වැඩි කළ යුතු බවට වතු හිමියන්ට යෝජනා කර ඇති බවයි













Discussion about this post